Gossips වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් දෙබරවැව රෝහලේ සායන කටයුතු නතර කරයි වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් හම්බන්තොට – දෙබරවැව මූලික රෝහලේ සායන කටයුතු මේ වනවිට නවතා දමා තිබෙනවා. දෛනික සේවා කටයුතු සදහා වෛද්‍යවරුන් 52 නෙකු එහි සිටිය යුතු වුවත් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්… Read More
Gossips අර්ධ සුඛෝපභෝගී බස් සේවාව දෙසැම්බර් 31 න් අවසන් ලබන දෙසැම්බර් 31 වනදා සිට අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි එම කොමිසම සදහන්… Read More
Gossips ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක් කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා…. Read More
Gossips විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමග හොරණ පොකුණුවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයට ලැබුනු තොරතුරකට අනුව අද උදෑසන නීති විරෝධී මත්පැන්… Read More
Gossips ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රීඩා ඇමතිට යෝජනාවක් විශේෂ මහා සභා රැස්වීමක් කැදවා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකර, ඉදිරි නිලවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකිරීමට කාලය ලබාදෙන්නැයි වත්මන් පාලක මණ්ඩලය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර්… Read More
Gossips ජනපතිගෙන් පොලිස්පතිට දොස් පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් වගකීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව භාරගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා…. Read More
Gossips 20ට, 16 ත් එරෙහිවෙයි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන සංශෝධනයට සිය විරෝධය පළ කරන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. කොළඹ අද පැවති… Read More
Gossips තනතුරු වෙනසෙන් පසු කෘත්‍යාධිකාරිය රැස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. පෙරවරු 9 ට ආරම්භ වූ මෙම රැස්වීම පැය… Read More
Gossips හයකෝටියක රන් බිස්කට් අල්ලයි රුපියල් හයකෝටි හැත්තෑපන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් සමඟ පෝලන්ත ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. 60 හැවිරිදි මෙම පෝලන්ත ජාතිකයා සිය ඉණ වටා බැඳගෙන… Read More
Gossips ක්‍රිකට්වලට යලිත් අතුරු කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අත්හිටුවීමෙන් පසු, තාවකාලික අතුරු පාලක කමිටුවක් පත් කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. අද දිනයේ ජනාධිපතිවරයා මුණගැසීමෙන් පසු ක්‍රීඩා… Read More