Gossips හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ෆොන්සේකාට පිළිතුරු තමාට දේශපාලනයට කිරීමට මුදල් ලබාදුන් බවට අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශ අසත්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගොඩගම – ජල්තර ප්‍රදේශයේ… Read More
Gossips සල්ලි ගත්තේ කවුද ? තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම කියද්දි සල්ලි නොගත් බව ඊයේ (02) වනවිට කියු මන්ත්‍රී ගණන 31 ක්. තවත් 06 දෙනෙක් තමන්ද මුදල් නොගත් බව අද (03) අප සමඟ ප්‍රකාශ… Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් (ඡායාරූප) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කෙරුණා. මෙහිදී නව ජාතික සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය දුමින්ද… Read More
Gossips ප්‍රංශ ජාතික කාන්තාවකට ඉරාක අධිකරණයකින් සිර දඬුවම් අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ප්‍රංශ ජාතික කාන්තාවකට ඉරාක අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ 24 හැවිරිදි සිව් දරු මවකට… Read More
Gossips මාකඳුරේ මධුෂ්ගේ තවත් ගෝලයෙකු අල්ලයි පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු කොටුව ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අකිල නිරෝෂන් නැමති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි… Read More
Gossips රොහින්ග්‍යා සරණාගතයන් සියලුදෙනා භාරගැනීමට මියන්මාරය සූදානම් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඛීනේ ප්‍රාන්තයේ පැවති ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලාගිය හත්ලක්ෂයක් පමණ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් සියලුදෙනා භාරගැනීමට තම රට සූදානම් බව මියන්මාරය ප්‍රකාශ… Read More
Gossips 6 වන දා සිට යළි සුළං වැඩිවෙයි දිවයින තුළ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ලබන 6 වන දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට… Read More
Gossips නැඟණිය ඉදිරිපිට දී සිරුරට ගිනි තියාගත් නවගත්තේගම 15 හැවිරිදි පාසල් සිසුවිය සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පාසල් සිසුවියක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලීසිය පවසනවා. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ නවගත්තේගම, මුල්ලේගම පදිංචි වයස අවුරුදු… Read More
Gossips ලෝක වාර්තාවක් අපේක්ෂාවෙන් අද පිටියට එන සුපිරි දඟ පන්දුව මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිතිකරුවන්ගේ භීතිකාවක් බවට පත්ව ඇති පන්දු යවන්නා බවට පත්වීමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්ව සිටිනවා. 19 හැවිරිදි වියේ පසුවන රෂීඩ් ඛාන්… Read More
Gossips පිත්තෙන් පිටිය හෙල්ලූ සුපිරි පිතිකරුවාට ලැබුණු ක්‍රිකට් පිටියේ අලුත්ම වගකීම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්කර තිබෙනවා. 2020 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ… Read More