Gossips ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් තවත් පුද්ගලයින් 300 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More
Gossips ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම ඇරඹේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අද ආරම්භ වුණා. ඒ අනුව සමාගම් රෙජිස්ට්‍රාර්… Read More
Gossips තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපති ඇතුලු 4 ක් අත්අඩංගුවට අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයෙකු ඇතුලූ හතරදෙනෙකු නුවරඑළිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 48ක් තංගල්ල සහ හම්බන්තොට රෝහල්වල දකුණු පළාත තුළ පැතිර යමින් පවතින ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළදුණු බවට සැක කෙරෙන රෝගීන් 48 දෙනෙකු තංගල්ල සහ හම්බන්තොට රෝහල්වල දැනටමත් ප්‍රතිකාර ලබමින් සිටින බව පළාත් සෞඛ්‍ය වෛද්‍යවරුන් පවසනවා. හම්බන්තොට… Read More
Gossips දුමින්දගේ ඉවත්වීම 16යේ ජයක් බව ඩිලාන් කියයි අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත් කිරිම තම කණ්ඩායම ලැබු ජයග්‍රහණයක් බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා. ඊයේ (03) පැවති නිදහස්… Read More
Gossips ග්වාතමාලාවේ ගිනි කඳු පිපිරීමකින් 7 ක් මරුට, 300 කට තුවාල ග්වාතමාලාවේ සිදුවූ ගිනි කඳු පිපිරීමකින් හත්දෙනෙකු මියගොස් තවත් 300 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට අගනුවරට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි පියුගෝ ගිනිකන්ද මෙලෙස පුපුරාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය… Read More
Gossips ඇෆ්ගනිස්ථාන හමුවේ බංග්ලාදේශට කලකට අමතක නොවන පරාජයක් බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ (03) පැවති පළමු පන්දුවාර විස්ස තරඟයෙන් පෙරළිකාර ජයක් ලබන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. ජාත්‍යන්තර පන්දුවාර 20 පිටියේ අංක එකේ පන්දු යවන්නා… Read More
Gossips කේරළ ගංජා කිලෝ 14 ක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට කළුතර – උග්ගල්බොඩ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 14 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය ඊයේ සිදුකළ වැටලීමකදී මොවුන් සන්තකයේ… Read More
Gossips සබරගමු සරසවි සිසුවාගේ අත බද්ධ කිරීම අසාර්ථකයි රත්නපුර – පැල්මඩුල්ල – සන්නස්ගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසුව දකුණු අත සිරුරෙන් වෙන්වූ සරසවි සිසුවාට කොළඹ ජාතික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මය අසාර්ථක වී තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා… Read More
Gossips හස්ත කර්මාන්තය නගා සිටුවීමට රු. ලක්ෂ 80 ක් මෙරට හස්ත කර්මාන්තය නගා සිටුුුුවීමේ අරමුණ ඇතිව මේ වසර සදහා ශිල්ප නවෝ්දා වැඩසටහනට රුපියල් ලක්ෂ 80ක් වෙන් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. තරුණ තරුණයින් වැඩි වශයෙන් හස්ත… Read More