Gossips ශ්‍රීලනිප ඉරණම ගමට ගොස් බලන්න, ඒකාබද්ධය නව මහ ලේකම්ට කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණම ගමට ගොස් දැක බලා ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන නිදහස් පක්ෂ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස… Read More
Gossips පක්ෂ දෙකේ අර්බුදයෙන් අපට සහනයක් නැහැ – මාවෙයි ප්‍රධාන පක්ෂ දෙක අතර උද්ගතව ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලැබෙදැයි සැකයක් පවතින බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තිී‍්‍ර මාවෙයි සේනාධිරාජා… Read More
Gossips විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 678 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී… Read More
Gossips දකුණේ උණ රෝගීන්ගේ අඩුවක් දකුණු පළාත තුළ පැතිර යන උණ රෝගය වැළඳී ඇති රෝගීන්ගේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය… Read More
Gossips දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වාහනවල බැටරි ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වාහන නැවතුම්පලේ නවතා තිබෙන වාහනවල බැටරි ගලවාගෙන යන සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයෙකු දඹුල්ල පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මාස ගණනාවක සිට ආර්ථික… Read More
Gossips නුවරඑළිය – නෝර්ටන් ප්‍රදේශයට මිලිමීටර් 107ක වැසි පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය – නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එය මිලිමීටර් 107.3ක්. මීට අමතරව එම ප්‍රදේශයේ සුළෙඟ් වේගය ද ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්… Read More
Gossips ෆේස්බුක් පරිශීලක තොරතුරු සමාගම් 60කට 2004 වසරේදී මාක් සකර්බර්ග් විසින් ආරම්භ කළ ලොව වැඩිම පරිශීලක සංඛ්‍යාවක් සිටින සමාජ මාධ්‍යය වන ෆේස්බුක් හි පරිශීලකයන්ගේ තොරතුරු සමාගම් 60කට පමණ ලබාදී ඇති බව හෙළි වී තිබෙනවා. විශේෂයෙන් පසුගිය දශකය… Read More
Gossips රන්ජන් රාමනායකගේ ප්‍රකාශය බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ මීට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්… Read More
Gossips ක්‍රිකට් පිටියේ පෙරළිකාර දඟයාගේ ලෝක වාර්තාව තියුණු මුහුණුවරක් ගත් ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර ඊයේ (03) පැවති පළමු පන්දුවාර 20 තරඟයේදී ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ ජාත්‍යන්තර පන්දුවාර… Read More
Gossips Update – රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණියට ඇප කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) පෙරවරුවේ භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණියට අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. Update :- Monday, June 4, 2018 12.40 pm ————————————————————– කාන්තාවකට… Read More