Gossips නියෝජ්‍ය කථානායක ධුරය ගැන තීරණය අද – එජාපයෙන් ආනන්ද, විපක්ෂයෙන් සුදර්ශනී පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නම් 3ක් ඉදිරිපත් වී ඇති හෙයින් ඒ සඳහා සුදුස්සෙකු තෝරා පත් කර ගැනීමට අද ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට… Read More
Gossips හිරු ගමින් ගමට අද මාතලේ – මොරගොල්ලට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට නව ව්‍යවස්ථාවක් දිනෙන් දින විනාශයට පත් වන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙමගින් පුරාවිද්‍යා ස්ථාන විනාශවීම… Read More
Gossips ගෝතමාලාවේ ගිනි කඳු පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළට මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අඩි 12,346ක් උසැති ගිනි කන්ද පසුගිය ඉරිදා හදිසියේම විදාරණය වූ අතර, එහිදී ලාවා ගලා ඒමෙන් ඒ… Read More
Gossips දේවාලයක පින් පෙට්ටියක් බිඳින්න ගිය නාවුක හමුදා සෙබළෙකු අත්අඩංගුවට අයියනායක දේවාලයක පින් පෙට්ටියක් බිදීමට උත්සාහ කළ බව කියන නාවුක හමුදා සෙබළෙකුව ගම්වාසීන් විසින් අල්ලා ගෙන පුත්තලම පොලීසියට බාර දී තිබෙනවා. පසුගිය 03 වැනිදා රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුවී ඇති බවයි… Read More
Gossips ට්‍රම්ප් – කිම් ජොං අන් හමුව ගැන, තොරතුරු රැසක් කරළියට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර ලබන 12 වන දා සිංගප්පූරුවේ පැවැත්වෙන සමුළුව පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා. සමුළුව එදින පෙරවරු 9ට සිංගප්පුරුවේ… Read More
Gossips රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වෙයි ඇඹිලිපිටිය නගරයේදී සිදුවූ රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වී තිබෙනවා. පෞද්ගලික බස් රථයක් නැවතුම්පොළට ඇතුළු කිරීමට යාමේදී අදාළ සිල් මාතාව, ඊයේ අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරෙන්… Read More
Gossips වැස්සට ගඩොල් සේදෙයි – මිලත් ඉහළ යන ලකුණු පසුගිය දින කිහිපය තුළ පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ගඩොල් නිෂ්පාදනයට බාධා එල්ල වී තිබෙනවා. පුත්තලම, තබ්බෝව, මයිලන්කුලම, මහකෝන්වැව, තේවනුවර සහ ප්‍රදීපාගම… Read More
Gossips තරුණයෙකුගේ මළසිරුරක් වැවක පාවෙයි මුලතිව්,මුල්ලියාවේලි,මදවාලසිංහන් වැවේ ගිලී ජීවිතක්ෂයට පත්වු පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ(04) දහවල් සොයාගත් බව මුලතිව් මුල්ලියාවේලි පොලිසිය පවසනවා. මුල්ලියාවේලි පොලිසිය පැවසූවේ මුල්ලියාවේලි… Read More
Gossips දකුණේ උණට හේතු හෙළිවේ දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගයට හේතුව ඉන්ෆ්ලූවෙන්සා ඒ, වෛරසය බවට ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය… Read More