Gossips බස් රථ අනතුරකින් දොළහකට තුවාල හබරන – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න විදුලි උපපොළ අසළ දී පෞද්ගලික මගී බස් රථ දෙකක් ගැටී අද (06) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබුවා. කොළඹ සිට තිරික්කෝවිල් බලා ධාවනය… Read More
Gossips හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුවකට දින නියම වෙයි රුපියල් මිලියන 2991ක මුදලක් අවභාවිත කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 04 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩු විභාගය නොවැම්බර් මස 01 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු… Read More
Gossips මරණයකින් කෙලවර වූ පාසල් පෙම හික්කඩුව, පිංකන්ද ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (05) පස්වරුවේ අදාල සිසුවා නිවසේ උඩුමහලේ අත්වැලේ බීරළු කණුවක ගැට ගැසූ කඹයක ආධාරයෙන්… Read More
Gossips ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා සොයන ජනපති කොමිසම යළි රැස්වේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම අද (06) දෙවන දිනටත් රැස්වුණා. අද දිනයේදීත් සමාගම් රෙජිස්ට්‍රාර්… Read More
Gossips අධික වේගය නාවලපිටියේදී තරුණයෙකුට දිවි අහිමි කරයි නාවලපිටිය ප්‍රදේශයේදී අද (06) උදෑසන යතුරුපැදියක් බස් රථයක ගැටීමේන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වි ඇති යතුරු පැදිය ගම්පොළ සිට නාවලපිටිය… Read More
Gossips හිරු ගමින් ගමට අද ඕපල්ගලට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips රාජ්‍ය අමාත්‍ය රංගේබණ්ඩාරගේ පුත්‍රයා අනතුරකින් රෝහලේ – බීමත්ව රිය පැදවූ බවටත් තොරතුරු හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මං සන්ධියේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් අද අලුයම අනතුරට ලක්ව තිබෙනවා. සිද්ධියෙන් තුවාල… Read More
Gossips ඇලෝසියස්ගෙන් සියලු පක්ෂ මුදල් අරගෙන – පෙරටුගාමීන් මහබැංකු බැඳුම්කර ගණුදෙනුවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් සෑම දේශපාලන පක්ෂයකම සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ… Read More
Gossips ගෝතමාලාවේ තවත් පිපිරීමක් මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්දේ තවත් පිපිරීමක් සිදුවන බවට එරට රජය ජනතාවට දැනුම් දී තිබෙනවා. පසුගිය ඉරිදා මෙම ගිනි කන්ද පිපිරීයාමෙන් මිය ගිය සංඛ්‍යාව 72 දක්වා මේ වන විට ඉහළ… Read More
Gossips තැපෑලේ වර්ජනයෙන් ලිපි ලක්ෂයක් සිරවේ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 03 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ… Read More