Gossips දෙවන තරඟය අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය සෙන්චූරියන් හිදී අද පැවැත්වෙනවා. මෙම තරඟය සඳහා ෆෆ් ඩුප්ලෙසි, කගීසෝ රබාඩා, ඉම්රාන් තහීර් සහ කුයින්ටන් ඩි – කොක් යන දකුණු අප්‍රිකානු… Read More
Gossips චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 44 දෙනෙකු ජීවිතක්ෂයට නැගෙනහිර චීනයේ යුන්චෙන් නුවර රසායනික කම්හලක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, 640 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොහොර නිෂ්පාදනය කරන මෙම කම්හලේ පිපිරීම සිදුවන… Read More
Gossips මොණරාගල කැළෑබද ප්‍රදේශයකදී කැබ් රථයක් ගිනි ගනී – පුද්ගලයෙකු මරුට මොණරාගල – හොරොම්බුව – සුදුවතුර ආර මාර්ගයේ කැළෑබද ප්‍රදේශයකදී කැබ් රථයක් ගිනිගෙන ඒ තුළ සිටි පුද්ගලයෙකු පිළිස්සී මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි මොණරාගල – හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…. Read More
Gossips වෙඩි වැදී රෝහල්ගත කර සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මිය යයි වෙඩි වැදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් අද අලූයම කරාපිටිය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය බදාදා මොහු පල්ලත්තර… Read More
Gossips ක්‍රයිස්චර්ච් ප්‍රහාරය වෙනුවෙන් නවසීලන්තය නිහඬ වෙයි මුස්ලිම් දේවස්ථාන දෙකක සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ සුදු අන්තවාදියෙකුගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් සතියක් ගත වන අද ක්‍රයිස්චර්ච් නුවර පැවති සැමරුම් උත්සවයට දහස්… Read More
Gossips නායසක් නොමැතිව උපත ලද අරුම පුදුම බිලිඳා මිනිසෙකුගේ සිරුර මානවයාගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට හැකි ආකාරයෙන් සමන්විතයි. ඇතැම් මිනිසුන් සිරුරේ විවිධ අවයව අහිමිව උපත ලබන අතර තවත් පුද්ගලයන් විවිධ අනතුරු හේතුවෙන් මෙලෙස අවයව අහිමිවී… Read More
Gossips කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය අදින් ඇරඹේ මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කෘත්‍රිම… Read More
Gossips ETI තැන්පත්කරුවන්ගෙන් තවත් චෝදනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය සාවද්‍ය ලෙස ගණනය කරමින් බිලියන ගණනක මුදල් වංචා කර ඇති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති… Read More
Gossips ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබදව විපක්ෂ දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබදව විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips රටවල් 03 ක ගංවතුර සිම්බාබ්වේ, මොසැම්බික් සහ මලාවී යන රටවලට අධික වර්ෂාපතනයෙන් සහ ගංවතුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මොසැම්බික් රාජ්‍යයේ පමණක් පුද්ගලයින් 217 දෙනෙකු මියගොස් තවත්… Read More