Gossips මුදල් ඇමති, මූල්‍ය ආයතන බිඳ වැටීමට හේතු කියයි නිසි මූල්‍ය කළමණාකරණයක් නොමැති වීම, අක්‍රමවත් ආයෝජන සහ ප්‍රධානීන්ගේ වංචනික ක්‍රියා වැනි හේතු නිසා ඇතැම් මූල්‍ය ආයතන කඩා වැටී ඇතැයි, මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා…. Read More
Gossips ඇමති චම්පික නඩු දෙකක් ඉල්ලා අස්කර ගනී තම කීර්ති නාමයට හානිකළ බව පවසමින් මව්බිම පුවත්පතෙන් රුපියල් බිලියන 1.5 ක වන්දියක් ඉල්ලා, අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ දිසා අධිකරණයේ ගොනුකර තිබූ අපහාස නඩු දෙකක් අද ඉල්ලා අස්කර ගත්තා. 2014 වසරේ දෙසැම්බර්… Read More
Gossips ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160 ඉක්මවයි ඉතිහාසයේ පළමුවරට අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160 ඉක්මවා තිබෙනවා. Read More
Gossips රාත්‍රී තැපැල් දුම්රියේ දරු ප්‍රසූතියක් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේදී මවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. දරුවා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි දඹුල්ල මහ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති… Read More
Gossips පෞද්ගලික බස් රථ දෙකක් ගැටී තරුණයින් දෙදෙනෙකු මියයයි පස්යාල, මුරුතවෙල වංගුව ප්‍රදේශයේදී අද (07) උදෑසන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය පවසනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මාවනැල්ලේ සිට කොළඹ… Read More
Gossips ඇලෝසියස්ගේ ලැයිස්තුව ගැන කථානායකගෙන් ප්‍රකාශයක් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලු අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක… Read More
Gossips Update – මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක් (ඡායාරූප) කාන්ති කොඩිකාර ඇතුලු හයදෙනෙක් මන්ත්‍රීවරු ලෙස පත් කිරීමත් සමඟ මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් සභාවේ කටයුතු සඳහා පොලිස් ආරක්ෂාව යොදා ඇති බවයි වාර්තා වන්නේ. Update :- Thursday,… Read More
Gossips හෝටලයකට පැමිණි පිරිසක් තරුණයෙකුට පහරදෙන ආකාරය CCTV කැමරාවේ සටහන් වෙයි මහියංගනය නගර මධ්‍යයේ පිහිටි හෝටලයකට පසුගිය 03 වැනිදා රාත්‍රියේ පැමිණි පිරිසක් හෝටලයේ සේවය කරමින් සිටි අයෙකුට පහර දී තිබනෙවා. ඔවුන් මෙලෙස පහර දී ඇත්තේ එම හෝටලයේ හිමිකරුගේ පුත්‍රයාට බවයි පොලිසිය… Read More
Gossips බයිසිකලේ පිරිසක් හැලේ පොහොට්ටුවේ 6 ක් ඇතුළට පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජයගත් යතුරුපැදිය ලකුනින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකෙහි මන්ත්‍රීවරුන් හයදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වෙනුවට එම නගර සභාවේ හිටපු සභාපතිනි… Read More
Gossips රංගේගේ පුතා ගැන වාර්තාව අධිකරණයට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරගේ රිය අනතුර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය අද උදෑසන හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා. විමර්ශන සිදුකරන උසස්… Read More