Gossips විලත්තිකුලම් රක්ෂිතය හෙළිකළ බවට බදියුර්දීන්ට එරෙහි පෙත්සමට අධිකරණය අද දුන් නියෝගය විල්පත්තුව අසල විලත්තිකුලම් රක්ෂිතය නීති විරෝධීව හෙළිකළ බවට අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්ට එරෙහිව ගොනුකළ පෙත්සම ජුනි මස 28 වනදා විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා. මේ අතර විල්පත්තු වන විනාශය පිළිබදව… Read More
Gossips පුත්තලමමේ විරෝධතාවක් පොලිසිය විසුරුවා හරි අරුවක්කාලු කසල අංගනයට එරෙහිව පුත්තලම නගරයේ පැවති විරෝධතාවක් පොලිස් කැරළිමර්දන ඒකකය විසින් විසුරුවා හැර තිබෙනවා. Read More
Gossips අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කර ගැනීමට අදාළ ලේඛන රජය ලබාදී නොමැති බවට පළවන වාර්තා අසත්‍යයි – ජනපති මාධ්‍ය අංශය සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් මෙරට ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය… Read More
Gossips පාසලට හඳුන්වා දුන් ඔන්ලයින් විභාග ක්‍රමය අඛණ්ඩව විභාග දෙපාර්තමේන්තුව හරහා පාසල් විභාගයකට පළමු වරට හඳුන්වා දුන් ඔන්ලයින් ක්‍රමය යටතේ විභාග පැවැත්වීම සාර්ථක වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අපොස උසස් පෙළ සිසුන් සඳහා පවත්වන සාමාන්‍ය… Read More
Gossips ලෝක ජල දිනය අදයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ලෝක ජල දිනය සමරන්නේ එය මේ වනවිට නොසලකා හැරිය නොහැකි දෙයක් බවට පත්වීම තේමා කරගනිමින්. ජල සම්පත මානව අයිතිවාසිකමක් ලෙස හඳුන්වන ඔවුන් ලොව පුරා බිලියන 2.1 ක ජනතාව පිරිසිදු… Read More
Gossips කළුතර ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් බිඳ වැටීම හේතුවෙන් බෙන්තොට සිට වාද්දුව දක්වා එම පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහැරෙන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අනුව බෙන්තොට,… Read More
Gossips ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළේ ලෝකවාසී ජනතාවගේ පිළිගැනීම වෙනුවෙන් – ජනපති ලෝකවාසී ජනතාවගේ අවධානය සහ පිළිගැනීම ඇති කරලීම සඳහා ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලොන්නරුව – අරලගංවිල – විදුමිණ පිරිවෙනේ… Read More
Gossips එස්.බී. රහසක් හෙළි කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ අරමුණින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්න… Read More
Gossips ඉරාකයේ යාත්‍රා අනතුරකින් 94 දෙනෙකු මරුට ඉරාකයේ මොසුල් නුවර දී ටයිග්‍රීස් ගංඟාව තරණය කරමින් තිබූ මගී යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 94 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන් 80 දෙනෙකුම කාන්තාවන් හා ළමයින් බව සඳහන්. අනතුර… Read More
Gossips වී ගැන පැමිණිලිවලට දුරකථන අංකයක් මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේදී ඊට අදාළ මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව 0112 – 33 59 86 යන දුරකතන අංකය අමතා ඊට අදාළ පැමිණිලි… Read More