Gossips 20 ගැන ජවිපෙ සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරත වනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදීයි…. Read More

Gossips ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පැමිණි ඉරාක ජාතිකයෙකු පිටුවහල් කෙරේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙන බ්‍රිතාන්‍ය වෙත යාමට උත්සාහ කළ ඉරාක ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඉරාකයේ සිට ඩුබායි හරහා අද අලූයම ෆ්ලයි ඩුබායි ගුවන්… Read More

Gossips කෝටි 500 දියමන්ති කොල්ලයට අත්අඩංගුවට ගත් කැවුමා යළි රිමාන්ඩ් රුපියල් කෝටි පන්සියයේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් එම කොල්ලය මෙහෙයවූ කැලුම් ඉන්දික හෙවත් කැවුමා ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු අද (21) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්… Read More
Gossips වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ජීවිතක්ෂයට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන්ගේ මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. පසුගිය බදාදා බෙලිඅත්ත – පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේ… Read More
Gossips නාසයක් නොමැතිව උපත ලද අරුම පුදුම බිලිඳා මිනිසෙකුගේ සිරුර මානවයාගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට හැකි ආකාරයෙන් සමන්විතයි. ඇතැම් මිනිසුන් සිරුරේ විවිධ අවයව අහිමිව උපත ලබන අතර තවත් පුද්ගලයන් විවිධ අනතුරු හේතුවෙන් මෙලෙස අවයව අහිමිවී… Read More
Gossips විල්පත්තු ගැටළුව පාර්ලිමේන්තුවට – ඇමති බදියුදීන්ට එරෙහි පෙත්සම විභාග කිරීම ජුනි 28 හිරු ප්‍රවෘත්ති තුළින් මීට පෙර අනාවරණ කළ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වී ඇති විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වුණා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක,… Read More
Gossips කසල අංගනයට එරෙහි පුත්තලමේ විරෝධතාවක් කැරළි මර්දන ඒකකය විසුරුවා හරී පුත්තලම – අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව ප්‍රදේශවාසීන් සංවිධාන කළ විරෝධතාවක් පොලිස් කැරලි මර්දන ඒකකය අද පෙරවරුවේ විසුරුවා හැරියා. පුත්තලම මංසන්ධියේ පැවති එම විරෝධතාව හේතුවෙන් පුත්තලම අනුරාධපුර… Read More
Gossips හම්බන්තොට තෙල් පිරිපහදු ආයෝජනය, තමිල්නාඩු දේශපාලනඥයෙකුගේ බවට හෙළිදරව්වක් මතභේදයට ලක්වී ඇති හම්බන්තොට නව තෙල් පිරිපහදු ආයෝජනය සැබවින්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඩී .එම්.කේ. පක්ෂ දේශපාලනඥයෙකුගේ පවුලේ ව්‍යාපාරයක් විසින් සිදුකරනු ලබන්නක් බව හින්දු පුවත්පත… Read More