Gossips කතරගම කිරිවෙහෙර විහාරාධිපති නා හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් පලාගිය රථය සොයාගනී කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ කිරිවෙහෙර විහාරාධිපති… Read More
Gossips ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන ඒකාබද්ධයේ සාකච්ඡා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් හතරදෙනෙකු පිළිබඳව මේ වනවිට සාකච්ඡා සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති… Read More
Gossips ළමා ආරක්ෂක අධිකාරියේදී මවක් වස බොයි තම දරුවා මුහුණ දෙන ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේදී වස පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ මවක්, ඊයේ (12) පස්වරුවේ රෝහල් ගත කර තිබෙනවා. දැනට පරිවාස භාරයේ සිටින… Read More
Gossips අතීතය පසෙක තැබූ ඇමරිකාව සහ උතුරු කොරියාව අලුත් ගිවිසුමක අදින් පසු ලෝකයේ විශාල වෙනසක් සිදුවිය හැකි බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා. ඒ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවති ඓතිහාසික හමුවට අද (12) සිංගප්පූරුවේ – සෙන්තෝසා දිවයිනේ… Read More
Gossips කතරගම වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට තුවාල කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා තිබෙනවා. නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර… Read More
Gossips මාධ්‍යවේදී මහේෂ් නිස්සංක රිමාන්ඩ් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips කර්නල් රත්නප්‍රිය බන්දුගේ සිද්ධියට ශිවාජිලිංගම්ගේ විරෝධය සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් දැක්වූ ගෞරවය ඇතැම් දෙමළ නායකයින්ට එල්ල කළ කණේ පහරක් බව විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර… Read More
Gossips ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට චෝදනාවක් පසුගිය වසර 3 තුළ ණය වාරික සහ පොලී ගෙවීමට ප්‍රමාණයටත් වඩා රජයට ආදායම් ලැබී ඇත්තේ ජනතාව පීඩාවට පත් කරමින් ලබාගත් බදු හේතුවෙන් බව, ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹදී අද පැවැත්වූ… Read More
Gossips මහානාම ක්‍රිකට් ගැන කථා කරයි ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පිළිබඳව රටේ ජනතාව නිසි අවබෝධයකින් පසුවන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
Gossips සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන වසන්ත සමරසිංහගෙන් හෙළිදරව්වක් ශ්‍රී ලංකාව අත්සන් තැබූ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට අදාළවන බදු පනත් දෙකක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇත්තේ එම වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික… Read More