Gossips

වැනසීමට සැරසෙන නක්ල්ස්

නක්ල්ස් අධි රක්ෂිතයේ ස්වාරක්ෂිත කලාපයේ ඉඩම් පෞද්ගලික අංශයට වානිජ වුවමනාවන් සඳහා ලබාදී ඇති බව තහවුරු වී ඇතැයි ජීවයේ අයිතිය පරිසර සංවිධානය පවසනවා. එහි නියෝජිතයින් මේ බව සදහන් කළේ එම ප්‍රදේශයේ… Read More

Gossips

ක්‍රීඩා ඇමතිගේ ඇරයුම අරවින්දත් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා උපදේශකයෙකු ලෙස එක්වන ලෙසට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කල ආරාධනය අරවින්ද ද සිල්වා ද ක්‍රීඩා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ක්‍රිකට් උපදේශකයින් ලෙස එක්වන ලෙස… Read More

Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අසේල බණ්ඩාර සහ අනෙක් සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන්… Read More

Gossips

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ලිපියක්

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රි කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිවරයාට, බුද්ධ ශාසන අමාත්‍යවරයාට සහ අධිකරණ… Read More

Gossips

බස් රථයකින් මත්කුඩු රැගෙන ගිය සැකකරුවෙකුට වෙඩි වදී

පොළොන්නරුව – බැදිවැව ප්‍රදේශයේදී මත්කුඩු රැගෙන බස් රථයක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී පොලීසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා…. Read More

Gossips

ඥානසාර හිමියන් ගැන බන්ධනාගාරයෙන් ප්‍රකාශයක් – බොදුබල සේනාව සහ සිංහල රාවය පොල් ගසා දේව කන්නලව්වක

සිරදඩුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී ඇත්තේ සිරකරුවන්ට නියමිත ඇදුම් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසනවා. අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු… Read More

Gossips

පැන පැන යන කතරගම සැකකරු අද හෙට අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි

කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු, තවත් නොබෝ දිනකින් අත්අඩංගුවට ගත හැකි බවට පොලීසිය විශ්වාසය පළ කරනවා. එම සිද්ධියේ ප්‍රධාන සැකකරු… Read More

Gossips

16 න් බැසිල්ට උත්තර

ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් සමග පොදුජන පෙරමුණෙන් තරඟ කරන බව නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා. ඔවුන් සංවිධාන කරන නිදහසේ වේදිකාව ජනරැලි මාලාවේ දෙවන රැළියට… Read More

Gossips

පොලීසිය නිහඩ ප්‍රතිපත්තියක – හිටපු ජනපතිගෙන් චෝදනා

රට පුරා අපරාධ රැල්ලක් පැවතියද පොලීසිය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වරකාපොල… Read More

Gossips

විජේපාලට කොඩිවින ?

ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් ගාල්ල – කුරුදුවත්ත – රුහුණු ගුරු විද්‍යා පීඨයේ අද (16) පැවති රජයේ ඉඩම් ඔප්පු ලබා ගැනීම පිළිබදව දැනුවත් කිරීමේ උත්සවයකදී එක්සත්… Read More