Gossips මෙවර ඉන්දීය මහමැතිවරණයේදී මිලියන 21ක් කාන්තාවන්ට ඡන්ද වරම් අහිමි වෙයි ලබන අප්‍රේල් 11 වන දා සිට අදියර 7කින් පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලැබිය යුතු කාන්තාවන් මිලියන 21කට පමණ එම ඡන්ද වරම අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. ලියාපදිංචි… Read More
Gossips පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට ස්ථාන මාරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 15 දෙනෙකු සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම… Read More
Gossips කෝටි 02ක් වැය කරමින් මිලදී ගත් මාලිංගගෙන් IPL ආරම්භයේදීම ප්‍රයෝජනයක් ගැනීමේ අවස්ථාව මුම්බායි පිළට ගිලිහෙයි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ පළමු තරඟ 06 අහිමි වන බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා. මෙරට පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරඟාවලිය හේතුවෙන්… Read More
Gossips කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ තිබී පිරිමි මළසිරුරක් සොයාගැනේ කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල සහ තුම්මෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මලසිරුරක් අද (23) උදෑසන පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස්… Read More
Gossips මත් විරෝධී පා ගමනක් අතරතුර පිහි ඇනුමකට ලක්වූ පොලිස් නිලධාරියෙකු මරුට මත් විරෝධී පාගමනක් අතරතුර පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා සිටි වරකාපොල පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි සමරසේකර ඊයේ ජීවිතක්ෂයට පත්වුණා. වරකාපොළ – කෝන්ගොඩ සිට පලමුරේ… Read More
Gossips උදව්වට කිසිවෙක් නැතිවෙයි – ඉසුරු උදානගේ මිනිත්තු 54ක සුපිරි ක්‍රියාන්විතය මුල්පෙළ පිතිකරුවන් නිසා දියවී යයි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (22) පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟය පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒ අනුව දකුණු අප්‍රිකානු… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැනින් තැන අද (23) පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips බිරිඳගේ පිහිපහරින් කොට්ටාවේ, ව්‍යාපාරිකයෙකු මරුට කොට්ටාව – ලියනගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සිය බිරිඳගේ පිහි පහරට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ බිරිඳ සහ මෙම ව්‍යාපාරිකයා අතර යම්කිසි බහින් බස්වීමක් සිදුව ඇති අතර එහිදීයි… Read More
Gossips ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස, සංරක්ෂණය කිරීමේ යෝජනාව, අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කෙරෙන ජාතික පුණ්‍ය මහෝත්සවය අද ශ්‍රී දළඳා මාලිඟාවේ මහ මළුවේදී පැවැත්වෙනවා. පස්වරු 2 ට අති පූජනීය ත්‍රෛනිකායික මහානාහිමියන් වහන්සේලා… Read More
Gossips වැස්සක් එනතුරු, නොදන්වා විදුලිය කපන ලකුණු වර්ෂාව ලැබී විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යනතුරු විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු… Read More