Gossips සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සතියේ 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය… Read More
Gossips ඉන්දු – ශ්‍රී ලංකා හමුදා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දියානු හමුදා එක්ව සංවිධාන කරන මිත්‍ර ශක්ති ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය ලබන සඳුදා සිට ආරම්භ වනවා. එය ලබන මස 9 වනදා දක්වා, දියතලාව කඳවුරේදී පැවැත්වෙන බවයි යුද හමුදා මූලස්ථානය… Read More
Gossips පිහි ඇනුමකට ලක්ව මියගිය පොලිස් නිලධාරිගේ දේහයට පොලිසියේදී අවසන් ගෞරව පිහි ඇනුමකට ලක්ව සිට මියගිය වරකාපොල පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උපාලි සමරසේකරගේ දේහය ඊයේ (22) රාත්‍රියේ වරකාපොල පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා. එහිදී ඔහුට බොහෝ පිරිසකගේ අවසන්… Read More
Gossips ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ වැලිපැන්න – නුගගහලන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අලූත්ගම කඳවුරේ නිලධාරීන් විසින් මෙලෙස… Read More
Gossips පාකිස්තාන දින සැමරුම් ඇරඹේ නූතන පාකිස්තාන ජන රජය බිහි කිරීමේ ලාහෝර් සම්මුතිය අනුමත වීම සලකුණු කරමින් පාකිස්තානය අද පාකිස්තාන දිනය සමරනවා. ඒ නිමිත්තෙන් ඉස්ලාමාබාද් අගනුවර හමුදා පෙළපාලියක් පැවැත්වුණු අතර රට පුරා සාම්ප්‍රදායික… Read More
Gossips දරු තිදෙනා නිවසේ තනිකර පළා ගිය මව කුඩා දරුවන් තිදෙනෙකු නිවසේ තනිකර දමා ප්‍රදේශයෙන් පලා ගොස් සිටින මවක් අත්අඩංගුවට ගැනීමට වව්නියාව අධිකරණය නියෝග කර තිබෙනවා. මාස 11ක් අවුරුදු 05 ක් සහ අවුරුදු 14 ක් වයසැති දරුවන් තිදෙනෙක් වව්නියාව,… Read More
Gossips කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට තිස්සමහරාම සදුන්ගමදී තියුණු ආයුධයකින් පහරදී බිරිඳ සහ ඇගේ මව ඝාතනය කල පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ. Read More
Gossips අධිකරණ කටයුතු වලට බාධා කළ පුද්ගලයා, අධිකරණය තුලදීම ගෙල කපාගෙන අධිකරණය තුලදී බ්ලේඩ් තලයකින් ගෙල කපාගත් පුද්ගලයෙකු පිළිබද පුවතක් වව්නියාවෙන් වාර්තා වනවා. නඩු කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙක් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය තුල ඇති සිර මැදිරියේදී මෙලෙස… Read More
Gossips 20-20 ක්‍රිකට් වසන්තය අරඹමින් IPL අද සිට පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් වසන්ත අරඹමින් 12 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 තරඟාවලිය අද (23) ආරම්භ වනවා. මෙවර තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස්, සන්රයිසස් හයිද්‍රාබාද්,… Read More
Gossips පුරාවස්තු ලබා ගැනීමට කැණීම් කළ 4ක් පුලියන්කුලමේදී අත්අඩංගුවට පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු පුලියන්කුලම – කාංචනමොටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබූ කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා බැකෝ යන්ත්‍රයක්… Read More