Gossips විස්සයි විස්සේ දී, මාලිංග ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තමන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා දිනය පිළිබදව හෙළිදරව්වක් කර තිබෙනවා. දකුණු අප්‍රිකාව සමඟ සෙන්චූරියන් – සුපර් ස්පෝට් ක්‍රීඩාංගණයේ… Read More
Gossips අවුරුදු වැටලීම් ඇරඹේ මෙවර සිංහල අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් සිදුකරන විශේෂ වැටලීම් ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips ත්‍රිපිටකය ලෝක උරුමයක් වීම පරිවර්තනීය යුගයක ප්‍රවේශයක් – ජනපති ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ඔසවා තැබීමට ගන්නා සෑම පියවරක්ම මෙරට බෞද්ධ සමාජය තුළ මෙන්ම අන්තර් ජාතිකව ද විශාල සංවර්ධනයක් ඇති කිරීමේ පරිවර්තනීය යුගයක ප්‍රවේශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips අයවැය තීන්දුවට, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ, ජනපති අතර හමුවක් ඉදිරි සතියේ අයවැය ඡන්ද විමසීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු… Read More
Gossips විල්පත්තුව ගැන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් විල්පත්තු ගැටළුව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වන දිනය අදයි. කර්මාන්ත… Read More
Gossips මන්නාරම මිනී වළේ කැණීම් කටයුතු මාස 3කට නවතී මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු රස පරීක්ෂක සහ පුරාවිද්‍යා වාර්තා ලැබෙන තුරු මාස 3ක කාලයක් තාවකාලිකව නතර කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ඊයේ (22) පැවැත්වූ… Read More
Gossips ජනපති ට්‍රම්ප්, උතුරු කොරියානු නව සම්බාධකවලට එරෙහි වෙයි ඇමරිකානු භාණ්ඩාගාරය මගින් උතුරු කොරියාව ඉලක්ක කරගෙන යෝජනා කර ඇති නව සම්බාධක පෙළක් තමන් අත්හිට වූ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළා. ඒ, උතුරු කොරියානු නායක කිම් ජොං… Read More
Gossips චීන ණය ගිවිසුමට අත්සන් තබයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 989ක සහනදායී ණය මුදලක් චීනයෙන් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඊයේ (22) ගිවිසුමකට එළඹුණා. චීනයේ අපනයන – ආනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව… Read More
Gossips සැබෑ සංවර්ධනය ඇති කර ගන්නා හැටි ගෝඨාභය පහදයි සැබෑ සංවර්ධනයක් ඇති කර ගැනීමට නම්, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (22) පැවති උත්සවයකට එක්වෙමින්. සේවක ඵලදායීතාව ඉහළ… Read More
Gossips අයි.එස්. සිරියාවෙන් නෙරපූ බවට ප්‍රකාශයක් සිරියාවේ අයි.එස්. සංවිධානය සතු අවසන් බලකොටුව ද තමන් අත්පත් කර ගත් බව ඇමරිකාවේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා ප්‍රකාශ කළා. එමගින් කියා සිටියේ අයි.එස්.වරුන් දැන් මුළුමනින්ම සිරියාවෙන්… Read More