Gossips ලක්ෂ 360 ක රන් බිස්කට් සමඟ අත්අඩංගුවට ගත් නිලධාරියාට දඩ ලක්ෂ 360ක් වටිනා රන් බිස්කට් 60 ක් සමඟ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපළෙහි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියාට රුපියල් ලක්ෂ 30 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ අදාළ රන් බිස්කට්… Read More
Gossips දිවියෙකු ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. ඒ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරමින්. එලෙස හඳුනා… Read More
Gossips හෙට පෙරවරුවේ සිට මුහුදුබඩ මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා කෙරේ 2018 ජාතික පාපැදි ශුරතාව හේතුවෙන් හෙට (24) උදෑසන 7 සිට සවස 3 දක්වා වැල්ලවත්ත සහ කොල්ලුපිටිය අතර වූ මුහුදුබඩ මාර්ගයේ වාහන ගමනා ගමනය සීමාකරන බව පොලිසිය පවසනවා. Read More
Gossips මාතර ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් රිමාන්ඩ් මාතර ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණ පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක ඇතුලු සැකකරුවන් තුන්දෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර… Read More
Gossips ඉතියෝපියානු නව අගමැති පිළිගැනීමේ රැළියේදී බෝම්බ පිපිරීමක් ඉතියෝපියාවේ නව අගමැති අබි අහමඩ් පිළිගැනීම සඳහා අඩිස් – අබාබා අගනුවර පැවති දැවැන්ත රැළියක් බෝම්බ පිපිරීමක් නිසා නතර කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා රැළිය අමතා අවසන් වීමෙන් අනතුරුවයි මෙම බෝම්බ… Read More
Gossips ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරන ලද සිව් වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්වුණා. ඒ, නිදහස් චතුරස‍්‍රයේදියි. යෝගා උපදේශකවරුන්… Read More
Gossips ජල ක්‍රීඩා පුහුණුවීමක් අතරතුර පුද්ගලයෙකු දියේ ගිලී මරුට අලූත්ගම ප්‍රදේශයේ පිහිටි ජල ක්‍රීඩා පුහුණු කිරීමේ පුද්ගලික ආයතනයක පුහුණුවීම් සිදුකරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ(23) පස්වරුවේ ඔහු මෙම අනතුරට මුහුණදී ඇත්තේ බෙන්තර… Read More
Gossips එරාවුර්හි සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මරුට මඩකලපුව – වාලච්චේන මාර්ගයේ එරාවුර් මොරකොටන්චේන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි… Read More
Gossips රන් සමඟ අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරියාගේ තවත් වැඩ එළියට රත්‍රං සමඟ අත්අඩංගුවට ගත් ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මීට පෙර ද අවස්ථා කිහිපයකදී රත්‍රං ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා. පසුගිය කාලයේ… Read More
Gossips පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ, මාතර කොල්ලයේ වේයන්ගොඩ චාමර ප්‍රති ප්‍රහාරයකින් මරුට මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් මිනිමැරුම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස්… Read More