Gossips ජනපති අපේක්ෂකයා වුවොත්, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගන්න ගෝඨාභය සූදානම් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුම්දීමක් සිදුකළහොත් මාස දෙකක් ඇතුළත ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා…. Read More
Gossips 17 වසරකට පසු පොඩි පෝල්ට මරණ දඬුවම වසර 17කට පෙර ගාල්ල – රත්ගම – පල්ලියපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළව චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම වී තිබෙනවා. ඊට අදාළ නඩුව දකුණු පළාත්බද මහාධිකරණයේදී අද කැදවූ අතර, එම අවස්ථාවේදීයි… Read More
Gossips නීතිවිරෝධී සංක්‍රමණිකයන් නඩු නොමැතිව පිටමං කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග ඇමරිකානු දේශසීමා උල්ලංගණය කර ඊට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිමය ක්‍රියාවලියකට ලක් නොකර වහා පිටමං කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් මගින් ඔහු… Read More
Gossips විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර – රාජිත ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ මේ වනවිට දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා… Read More
Gossips පිල්ලෙයාන් නිදහස් කරන්නැයි ඉල්ලා මඩකලපුවේ උපවාසයක් වසර 3ක පමණ කාලයක් මඩකලපුව බන්ධනාගාරයේ සිරදඬුවම් ලබමින් සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛයි චන්ද්‍රරකාන්තන් නොහොත් පිල්ලෙයාන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (25) මඩකලපුවේදී උපවාසය… Read More
Gossips සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක් අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ, තමාට එල්ල වන මරණ තර්ජන සහ සමාජජාල මාධ්‍ය… Read More
Gossips හිටපු ඇමති ෆවුසිට එරෙහි නඩුව කල් යයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් වාහනයක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහි නඩු විභාගය සැප්තැම්බර්… Read More
Gossips පරාක්‍රම සමුද්‍රයේ කැළි කසළ ගැටලූවට වහාම පියවර ගන්න පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළ කළක සිට පවතින කැළි කසළ ගැටලූවට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට නියෝග කර තිබෙනවා. එමෙන්ම මෙම කැළිකසළ ගැටලූව විසදීමට… Read More
Gossips හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වරෙන්තු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, ඔහුට එරෙහිව ගොනු කර තිබූ නඩුවකට අද දිනයේදී පෙනී නොසිටීම හේතුවෙන්…. Read More
Gossips ජනපතිවරණය ජය ගත් තුර්කි ජනපති අර්ඩවාන්, දැඩි පාලනයකට සැරසේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ තුර්කි ජනපති රෙසෙප් තායිප් අර්ඩවාන් අගමැති ධුරය අහෝසි කරමින් තමා වෙත පැවරෙන විධායක බලතල උපයෝගී කර ගනිමින් දැඩි පාලනයකට යොමුවනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා. වසර… Read More