Gossips ආණ්ඩුවේ යෝජනාවකට එරෙහිව ජනතාව පාරට බසී ආණ්ඩුව මත්පැන් සහ බීර අලෙවි කිරීම සඳහා වැලිගම, මිරිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මත්පැන් බලපත්‍ර 600යක් ලබාදීමට කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මහා සංඝ රත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයේ පිරිසක් අද විරෝධතාවක… Read More
Gossips ගෙවුණු සිව් වසර තුළ විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක් හෝ කිසිවෙකුටත් ලබාදී නොමැති බව ජනපති කියයි පසුගිය වසර 4 ක කාලය තුළ විල්පත්තු වන රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ මහනුවර අද පැවති ආගමික උත්සවයකට එක්වෙමින්…. Read More
Gossips නොදන්වා විදුලිය කැපීම ගැන, උපයෝගිතා කොමිසම වාර්තාවක් කැඳවයි – මාධ්‍ය ප්‍රකාශකත් ඉල්ලා අස්වේ මහජනතාව දැනුවත් කිරීමකින් තොරව විදුලිය විසන්ධි කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව, සිදුවූ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලය දැනුවත්… Read More
Gossips විල්පත්තු ගැටලූව ගැන කල් තැබීමේ විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක කියයි විල්පත්තු ගැටලූව සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සිදුකළ… Read More
Gossips රජයේ ඉඩම් සදහා සින්නක්කර අයිතිය හිමිවන නව නීතිය ගෙන එන බව අගමැති කියයි රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඉඩම් අයිතිය හිමිවන පරිදි නව නීති ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මඩකලපුව ප්‍රදේශයේ අද පැවති ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips පර්පෙචුවල් හිටපු අධ්‍යක්ෂවරයෙකුට ලබාදුන් නව පත් කිරීමක් ගැන ජවිපෙන් හෙළිදරව්වක් ලේක් හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස රන්ජන් හුළුගල්ල නමැති පුද්ගලයෙකු පත් කර ඇති අතර, ඔහු පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක… Read More
Gossips එජාපෙ නව සන්ධානය මැයි දිනයට පෙර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයින් දෙදෙනෙකු සිටින බවට තමන් ප්‍රකාශ කළේ යැයි පළවන වාර්තා අසත්‍ය බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා…. Read More
Gossips හම්බන්තොට තෙල් පිරිපහදුවේ සමාරම්භයට එක්වීමට ඕමාන තෙල් ඇමති දිවයිනට හම්බන්තොට ඉදිකෙරෙන තෙල් පිරිපහදුවේ සමාරම්භක කටයුතු වෙනුවෙන් සහභාගි වීමට ඕමානයේ ඛනිජ තෙල් සහ ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඞ් හමාඞ් අල් රම්හි අද දිවයිනට පැමිණි බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර… Read More
Gossips ශාන්ත ජෝශප් කණ්ඩායම එක්දින තරඟයේ ජය ලබයි බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය අතර පැවති වාර්ෂික එක්දින තරඟය ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 10 කින් ජය ගැනීමට ජෝශප් විද්‍යාලයීය කණ්ඩායම අද සමත් වුණා. පළමුව… Read More
Gossips රිච්මන්ඩ් පැරදවූ, මහින්ද කණ්ඩායම එක්දින තරඟය ජය ලබයි ගාල්ල රිච්මන්ඞ් – මහින්ද විද්‍යාලාන්තර වාර්ෂික එක්දින තරඟය කඩුලු 3 කින් ජය ගැනීමට මහින්ද විද්‍යාලයීය කණ්ඩායම අද සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විද්‍යාලය නියමිත… Read More