Gossips ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට කොදෙව් වේග පන්දුව හරස් වෙයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරඟයේ තුන්වන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී… Read More
Gossips සුපිරි පාපන්දු ගැටුමේ සුපිරි වැඩකරු රොනාල්ඩෝට සිදුවූ දේ ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ උණුසුම් තරඟයක් ඊයේ පැවැත්වුනේ ඉරානය සහ පෘතුගාලය අතරයි. එහිදී තරඟය නියමිත කාලය අවසානයේ ජය පැරදුමෙන් තොරව අවසන් වීම විශේෂත්වයක්. මේ අතර සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ… Read More
Gossips වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මිය යයි මීගලෑව – පොතානේගම කුඩා කත්නෝරුව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (25) සිදුවූ මෙම වන අලි ප්‍රහාරයෙන් 61 හැවිරිදි කාන්තාවක් මිය… Read More
Gossips අයි.කේ. මහනාම සහ පී. දිසානායක යළි රක්ෂිත බන්ධනාගාරයට රුපියල් මිලියන විස්සක අල්ලස් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි අයි.කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක අද (26) යළි… Read More
Gossips විරෝධතා පා ගමනක් නිසා ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ අබාධිත පොලිස් රණවිරුවන් පිරිසකගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. Read More
Gossips ව්‍යාපාරිකයින් රැක ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි – හිටපු ජනපති නව ව්‍යවසායකයින් ඇති කරනවා සේම, ණය උගුලක සිර වී සිටින ව්‍යාපාරිකයින් රැක ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පඩුවස්නුවර – අකුරන ප්‍රදේශයේ… Read More
Gossips මාතරදී පොලිසිය සහ පාතාලය අතර වෙඩි හුවමාරුව මැද පොලිසියට සහය වූ පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක් මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තම ජීවිත අවදානම නොතකා පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සෙසු පුද්ගලයින් දෙදෙනාට… Read More
Gossips වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට දැනුම් දීමක් තමන් සේවය කරන කාර්යාලයට රාජකාරී සඳහා වාර්තා කිරීමට අපහසු තැපැල් සේවකයින් ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන්… Read More
Gossips ජීවන වියදමට එරෙහිව ඉරාන වැසියන් වීථි බසී ජීවන වියදම උසුලා ගත නොහැකි තරම් ඉහළ ගොස් ඇති බව පවසමින් ඉරාන වැසියන් ටෙහෙරාන් නගර මධ්‍යයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඉරාන විනිමය අගය සීග්‍රයෙන් පහත වැටීම ද ඊට තවත් හේතුවක්. ටෙහෙරානයේ කඩ සාප්පු… Read More
Gossips වී අලෙවි මණ්ඩලයේ පාඩුව මිලියන 7152ක් සෝමාලියාවට නොමිලේ් සහල් සැපයීම සහ වී මෙටි‍්‍රක් ටොන් විශාල ප්‍රමාණයක් සත්ත්ව ආහාර වශයෙන් පෞද්ගලික අංශයට අලෙවි කිරීම ආදී කරුණු හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 7152ක අලාභයක් සිදුව ඇති… Read More