Gossips

එජාපෙ නව සන්ධානයේ ව්‍යවස්ථාව පක්ෂ නායකයින්ට

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව මේ වනවිට එහි හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට කටයුතු කර ඇති බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු… Read More

Gossips

හම්බන්තොට පිරිපහදුවේ ඉදිකිරීම් අද ඇරඹේ – ඕමාන තෙල් ඇමතිත් ශ්‍රී ලංකාවට

හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සැළසුම් කර ඇති ඉන්ධන පිරිපහදු කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එහි සමාරම්භක… Read More

Gossips

යුරෝපයෙන් වෙන්වන්න බ්‍රිතාන්‍යවාසීන් නව ජනමත විචාරණයක් ඉල්ලයි

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුද යන්න තීරණය කිරීම සඳහා නව ජනමත විචාරණයක් ඉල්ලා ඊයේ ලන්ඩනයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. ඊට මිලියනයක් පමණ බ්‍රිතාන්‍යවාසීන් එක්වූ බවයි විදෙස්… Read More

Gossips

තුන්වන විස්සයි විස්ස අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ජොහැනස්බර්ග් නුවරදී අද රාත්‍රියේ පැවැත්වෙනවා. ජයග්‍රහණය පිළිබඳ සේයාවන් පවතිද්දී පළමු තරග දෙකෙන් ශ්‍රී ලංකා… Read More

Gossips

තායිලන්ත මහ මැතිවරණය අදයි

2014 වසරේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු තායිලන්තයේ ප්‍රථම මහ මැතිවරණය අද පැවැත්වෙනවා. එමෙන්ම 2011 වසරෙන් පසු එරට පැවැත්වෙන ප්‍රථම මහ මැතිවරණයද මෙයයි. ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 50 කට අධික… Read More

Gossips

පුත්තලම විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප

පුත්තලම – අරුවක්කාරු කසළ අංගනයට විරෝධය පළ කරමින් ඊයේ පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් දෙදෙනා ඇපමත මුදාහැරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. මේ අතර, අදාළ සිද්ධියට… Read More

Gossips

ආණ්ඩුව මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට සූදානම් වන බව මන්ත්‍රී විමල් කියයි

ආණ්ඩුව මාධ්‍ය නියාමනය යැයි පවසමින් මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. කෑගල්ලේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු… Read More

Gossips

නව ව්‍යවස්ථාවෙන් සංවර්ධනයට බාධා වන බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

වත්මන් රජය ගෙනඒමට සූදානම් වන නව ව්‍යවස්ථාව හරහා මෙරට දේශපාලන ස්ථාවරත්වයට හානි වන බවත්, එමගින් රටේ සංවර්ධනයට බාධා ඇතිවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ… Read More

Gossips

උතුරේ දේශපාලනඥයින්ගේ සැලසුමක් ගැන මන්ත්‍රී දයාසිරි හෙළි කරයි

අවි ආයුධ නොමැතිව ජනතාව තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා උතුරේ ප්‍රභූ දේශපාලනඥයින් මේවන විට බලය බෙදීමේ මාතෘකාව භාවිත කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි… Read More

Gossips

කොස්වත්තේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් අහසට වෙඩි තබා මුදල් කොල්ලකා පලා ගොස් තිබෙනවා.rn Read More