Gossips

දකුණු කොරියාව හමුවේ ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

දකුණු කොරියාව සහ ජර්මනිය අතර පැවති තරඟය 2ට 0 ක් ලෙස දකුණු කොරියාව ජයගත්තා. මෙම පරාජයත් සමඟ පසුගිය ලෝක ශූර ජර්මනිය මෙවර පාපන්දු තරඟාවලියේ ඉවත්වීම විශේෂත්වයක්. Read More

Gossips

හිරු ශ්‍රද්ධාභිවන්දනාවේ, කිරිවෙහෙර මහ සෑ රදුන් පුදන මහාභිදාන පුණ්‍ය කර්මය ඇරඹේ (ඡායාරූප)

හිරු ශ්‍රද්ධාභිවන්දනාවේ තවත් මහා පිංකමක් වූ ඵෙතිහාසික රුහුණු කතරගම කිරිවෙහෙර මහ සෑ රදුන් වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්වා, පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා, සුවඳ දුමෙන් සෑ රදුන් නැහැවීමේ… Read More

Gossips

දකුණට අලූත් මෙහෙයුමක්

දකුණු පළාත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර, ඇල්පිටිය සහ තංගල්ල… Read More

Gossips

පොකුණකට වැටී කුඩා දරුවෙක් මියයයි

සුරතල් මසුන් ඇති කරන කුඩා පොකුණකට වැටී වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු මියගිය පුවතක් හබරාදූව – කොක්වත්ත ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයෙන් වාර්තාවුණා. එහි පොකුණකට වැටී ඊයේ මෙලෙස මියගොස්… Read More

Gossips

ඇමති සොයිසා අනුශාසනා ගැන කියයි

අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහභාගි වූ වැඩසටහනකදී, අනුශාසනාවක් කෙටි කරන ලෙස කළ දැනුම්දීමක්, මහා සංඝ රත්නයේ දෝෂාරෝපණයට ලක්වුණා. දිළිඳු පවුල් සඳහා වියලි සලාක බෙදාදීමේ මෙම වැඩසටහන පැවැත්වුණේ… Read More

Gossips

හිටපු ජනපතිගෙන් ජාතික හෙළ උරුමයක් ප්‍රකාශයක් ඉල්ලයි

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා චීනයෙන් ලබාගත් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට පළවූ වාර්තා සම්බන්ධයෙන්, ඔහු වහා ප්‍රකාශයක් සිදුකළ යුතු… Read More

Gossips

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම එස්.ටී.එෆ් සමඟ පැටලෙයි

අලි වැටක් ඉදිකිරීම සඳහා සූරියවැව ප්‍රදේශයට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා. නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනයේදී… Read More

Gossips

අයි.සී.සී. නවතම ටෙස්ට් ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි තැන

අයි.සී.සී. නවතම ටෙස්ට් ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාව තවමත් හයවන ස්ථානයේ පසුවනවා. ඊයේ නිකුත් කළ ශ්‍රේණිගත කිරීම් අනුව ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාවයි. දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවටත්,… Read More

Gossips

නාවික හමුදා කැබ් රථයක් බොරලැස්ගමුවේදී ගිලන් රථයක ගැටෙයි

බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද අලුයම අසාධ්‍ය රෝගියෙකු කළුබෝවිල රෝහල වෙත රැගෙන යමින් තිබූ ගිලන් රථයක කැබ් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ගිලන් රථයේ ගමන්කළ වෛද්‍යවරයෙකු සහ උපස්ථායකයෙකු… Read More

Gossips

හෙරොයින් සමඟ බොරැල්ලේදී සැකකාරියක් අත්අඩංගුවට

බොරැල්ල – මෙත්සිරි උයන අසළදී හෙරොයින් ග්‍රෑම් 21 යි මිලිග්‍රෑම් 110 ක් ළඟ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඇය 39 ය් හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ලියනගේ ප්‍රියන්ති… Read More