Gossips මාස 3 ක් තුළ එච්.අයි.වී. ආසාදිතයන් 81 ක් මේ වසරේ මුල් මාස තුන තුළ එච්.අයි.වී. ආසාදිතයන් 81 දෙනෙකු වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ කියා සිටියේ එච්.අයි.වී. වෛරසය පිරිමි… Read More
Gossips වීසා ක්‍රමයත් අලුත්වේ මෙරට ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වීසා ලබාදීමේ ක්‍රමවේදය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොකිරීම තුළ මතුවී… Read More
Gossips දන්සලකට ගිය පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනෙකුගෙන් කඩු ප්‍රහාරයක් වැලිපැන්න – මීගම – ආඳාවල ප්‍රදේශයේදී පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධාන කර තිබූ දන්සලක් වෙත යමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනෙකු විසින් කඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලීසිය… Read More
Gossips ඉබ්බාගමුව වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු අතුරුදන් ගොකරැල්ල – ඉබ්බාගමුව වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ රඹුක්කන – පරපේ ප්‍රදේශයේ සිට වන්දනා ගමනක පැමිණි පුද්ගලයෙකු බවයි පොලීසිය… Read More
Gossips සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා මියයයි අභාවප්‍රාප්ත සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝ ජැක්සන් මියගොස් තිබෙනවා. පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදි ඔහු මියයනවිට 89 වන වියේ පසුවුණා. ජෝ ජැක්සන් ප්‍රසිද්ධ පොප් ගායිකා ජෙනට්… Read More
Gossips රුපියල් ලක්ෂ 50 ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ පුද්ගලයෙකු පිටකොටුව බස් නැවතුම්පල අසළ නවාතැන්පලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මොහු 31 හැවිරිදි පමුණුගම – වැලිකැටිය ප්‍රදේශයේ… Read More
Gossips දුම්රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගනී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන ඇති බව හාලි ඇල පොලිසිය පවසනවා. 178 වන සැතපුම් කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති … Read More
Gossips ප්‍රබල බ්‍රසීලය හමුවේ සර්බියාව පරාජය වෙයි සුපිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තවත් උණුසුම් තරඟයක් පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතරයි. එහිදී තරඟයේ ජය ගෝල 2 ට 0 ක් ලෙස හිමිකරගනිමින් සර්බියාව පරාජය කළ බ්‍රසීලය… Read More
Gossips පළාත් සභා ඡන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක කරූ ජයසූරිය හමුවීමට නියමිතයි. පළාත් සභා… Read More
Gossips ඩබ්.ඩී.ජේ. දහසයේ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය ගැන අවධානයෙන් ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම දේශපාලන වශයෙන් ක්‍රියාකාරී විය යුතු බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More