Gossips නියෝජ්‍ය ඇමති රන්ජන්ගෙන් පරස්පර ප්‍රකාශ ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනිය සිය වාර්තාව සඳහා අවශ්‍ය තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බවට තමාට පැවසූ බව මීට පෙර සඳහන් කළ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා… Read More
Gossips ලබන වසරේ යහපත් ජීවන වියදම් ක්‍රමවේදයක් – අගමැති ලබන වසරේදී මීටත් වඩා යහපත් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර – පන්නිල – මඩොල්කැලේ ප්‍රදේශයේ… Read More
Gossips ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීමක් ගැන ඇමති දුමින්ද කියයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ හෙළිදරව්ව පිළිබදව සොයා බැලීම ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීම බව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක… Read More
Gossips හරියානා ප්‍රාන්තයේ භූ කම්පනයක් උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ මගී බස් රථයක් මීටර් 200ක ප්‍රපාතයකට පෙරළී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රපාතයට පෙරලෙන අවස්ථාවේදී බස් රථයේ 50 දෙනෙකු… Read More
Gossips වෑයම හිටපු ජනපති විපක්ෂ නායක කිරීමයි – 16යේ කණ්ඩායම මීළග මැතිවරණයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කිරීමට සියලු උපක්‍රම යොදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ අද (01) පැවති… Read More
Gossips ක්‍රියාත්මක වන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් – හිටපු ආරක්ෂක ලේකම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උදම් අනන ආණ්ඩුවේ සිටින ඇතැමුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ‘එළිය’… Read More
Gossips ක්‍රීඩා ඇමතිගේ ආරාධනය ඉවත දැමීමට, මහානාම හේතු කියයි ක්‍රිකට් ක්‍රීඩක උපදේශක කමිටුවට එක්වන ලෙස ක්‍රී‍්‍රඩා අමාත්‍යවරයා පසුගියදා කල ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඒ සඳහා ඉදිරිපත් විය හැකි අවංක වාතාවරණයක් නොතිබුණු නිසා බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන්… Read More
Gossips තෙල් සංස්ථාවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට රතු එළියක් එළැඹෙන බදාදා දිනය වනවිට ගෙවිය යුතු හිඟ මුදල් ලබා නොදුනහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ධම්මික රණතුංග හිරු ප්‍රවෘත්ති… Read More
Gossips ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා හෙට දැයෙන් සමුගනී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ, රංගන ශිල්පී රෝයි ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි. ඔහුගේ දේහය මේ වන විට පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති… Read More
Gossips මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටී පොළොන්නරුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටී පොළොන්නරුව – හබරන ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ යුද හමුදා කඳවුර ඉදිරිපිට මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට තිබෙනවා. ඒ අනුව ගිරිතලේ, හිඟුරක්ගොඩ සහ ජයන්තිපුර… Read More