Gossips මිත්තණිය ඝාතනය කළ 17 හැවිරිදි මිණිබිරිය සහ පෙම්වතා පොලිස් දැලේ සිය මිත්තණිය ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර ප්‍රපාතයකට විසිකළ බව කියන 17 හැවිරිදි මිණිබිරිය සහ ඇයගේ 18හැවිරිදි පෙම්වතා කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලස ඝාතනයට ලක්ව ඇත්තේ… Read More
Gossips යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ ඇඳුම්වල කොටස් සොයාගනී යාපනය,සුළිපුරම් ප්‍රදේශයේදි ඝාතනය වු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇදගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම්කොටස් කිහිපයක් කැළෑවක තිබි ඊයේ(01) සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා. … Read More
Gossips පේෂල ජයරත්න ස්වර්ණාභරණ අධිකාරියෙන් ඉවත් කරන්නැයි ජනපතිට ඉල්ලීමක් රාජ්‍ය නිලධාරියෙකු නීතිවිරෝධි ලෙස ස්ථාන මාරුකිරීම හේතුවෙන් වරදකරු වු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න තවදුරටත් ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරයෙහි තැබීම පිළිබඳ ජනාධිපතිවරයා… Read More
Gossips ඉතිහාසයේ පළමු වරට රුසියාව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක අර්ධ අවසන් පූර්ව වටයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තවත් උණුසුම් තරගයක් මීට ටික වෙලාවකට පෙර අවසන් වුණා. ඒ, සත්කාරක රුසියාව සහ ස්පාඤ්ඤය අතර, තරගය ආරම්භයේ පටන්ම කණ්ඩායම් එකම කරට කර සටනක නිරත වුණා. පළමු අර්ධය… Read More
Gossips අතුරුදන්ව සිටි අයෙකුගේ අස්ථි කොටස් පිටිගල කැලයකින් හමුවේ පිටිගල, මත්තක කන්ද වත්ත කැලයේ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඊයේ (01) පෙරවරුවේ මෙම මිනිස් අස්ථි කොටස් සොයාගත් බවයි පොලීසිය… Read More
Gossips දහසය, ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනපති සමඟ සාකච්ඡාවක් අද ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ද සමඟ අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවනවා. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේ පස්වරුවේ මෙම සාකච්ජාව පැවැත්වෙන… Read More
Gossips ජ.වි.පෙ.ට විස්ස ගෙන ඒමට නොහැකි වෙලා – වාසු බහුතරය නොමැති වීමෙන් ජනතා විමුක්ති පෙරමුණට 20 වන සංශෝධනය ගෙන ඒමට නොහැකි වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මේ බව කියා සිටියේ ‘‘රටට හතුරු 20 එපා’’ යන… Read More
Gossips නිව්යෝක් ටයිම්ස් වාර්තාවට එරෙහිව හිටපු ජනපති මහින්ද නඩු මගට චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා තමාට ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් පරිත්‍යාග කළ බවට ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයට යාමට හිටපු ජනාධිපති මහින්ද… Read More
Gossips ඌරුබොක්කේදී පිහි ඇනුමකින් කාන්තාවක් මරුට – සැකකරුත් සියදිවි හානිකරගනී ඌරුබොක්ක – ගල්බොක්ක ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුලුවී සිදුකළ පිහි ඇනුමකින් එක් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර… Read More
Gossips ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 19 ක් මියයයි ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. එරට ජනාධිපති අෂ්රෆ් ඝානි මුණගැසීමට යමින් සිටි දූත පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය… Read More