Gossips

තායි ලෙනේ සිරවූ ළමයින් බේරාගැනීමේ මෙහෙයුම් තාවකාලිකව නවතී

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ, බේරාගැනීමේ… Read More

Gossips

හුණුපිටිය – නාහේනේ ත්‍රිරෝද රථයක් තුළ ඝාතනය කළ පුද්ගල මළ සිරුරක්

හුණුපිටිය – නාහේන – ගැමුණු මාවතේදී ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද අලූයම 3 ට පමණ මෙලෙස… Read More

Gossips

නිධන් හෑරූ පස්දෙනෙකු අත්අඩංගුවට

කැකිරාව – හීනුක්කිරියාව වෙල්යායේ අඩක්කලාව ප්‍රදේශයේදී නිධන් ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන්… Read More

Gossips

කිතුල් කර්මාන්තය නැංවීමේ වැඩසටහනක්

ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසනවා. මේ යටතේ කිතුල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා උසින් අඩු වැඩි දියුණු කළ නව කිතුල්… Read More

Gossips

පාකිස්ථානයට ජය

ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ සමඟ පැවති තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ හරාරේ ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන්… Read More

Gossips

වසර බිලියන 2 කට වඩා පැරණි බැක්ටිරියාවක් රාජාංගණ වැවේ

රාජාංගනය වැවේ ජලය මේ දිනවල තද කොළ පැහැයෙන් වර්ණවත් වී දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ රාජාංගනය ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්. ‘‘වැව හොදටම… Read More

Gossips

හෙට්ටිවීථියේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි

පිටකොටුව – හෙට්ටිවීථිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු… Read More

Gossips

යතුරුපැදි සොරකම් කළ අයෙක් මීගමුවේදී පොලිස් දැලේ

විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු මීගමුව නීතිය බලාත්මක කිරීමේ පොලිස් ඒකකය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කටාන ප්‍රදේශයේ පදිංචිකරු එක්දරු… Read More

Gossips

නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

මෙරට නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ මාතර අද (08) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. Read More

Gossips

ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බවට අනාවරණයක්

ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද (08) පැවැත්වූ ප්‍රවෘත්ති… Read More