Gossips හමුදා පාලනයේ පැවති නැගෙනහිර තවත් ඉඩම් කිහිපයක් මුල් පදිංචිකරුවන්ට භාරදීම අද නැගෙනහිර පළාතේ යුද හමුදා කඳවුරු ස්ථාපිත කර තිබෙන ඉඩම් කිහිපයක් මුල්හිමිකරුවන්ට භාරදීම අද සිදුකෙරෙනවා. යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ එ අනුව ත්‍රිකුණාමලය – කුච්චවේලි ප්‍රදේශයේ අක්කර 3 ක්, අම්පාර… Read More
Gossips කූට ලේඛන සැකසූ බවට තිස්ස අත්තනායකට එරෙහි නඩුව සමථයකට පත් කර ගන්නා බව අධිකරණයට දන්වයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි විත්තිය සහ පැමිණිල්ල අද අධිකරණයට දැනුම්… Read More
Gossips දුෂණ සොයන ජනපති පරික්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය අද සිට 2015 – 2018 කාලසීමාව තුළ රජයේ ආයතනවල සිදුවූ දූෂණ – අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය අද ආරම්භ වනවා. ඒ යටතේ මහරගම – අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේදී… Read More
Gossips විපක්ෂයේ ජනපති අපේක්ෂකයා සූදානම් – මන්ත්‍රී රංජිත් සොයිසා කියයි නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් පසු ජනාධිපතිවරණයට තරඟ කරන ලකුණ, ප්‍රශ්නයක් නොවුණ ද සියළු ජන කොටස්වල ප්‍රසාදය දිනා ගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips වසරේ මාස 3 ක කාලය තුළ හෙරොයින් කිලෝ 840 ක් අත්අඩංගුවට වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ හෙරොයින් කිලෝ 840ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. පසුගිය වසර තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 732ක් පමණ අත්අඩංගුවට… Read More
Gossips එජාප අපේක්ෂකයා ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තීරණය කරන බව අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්… Read More
Gossips දිනකට පැය 04 ක විදුලිය කපන යෝජනාව ගැන තීරණය අද දිනකට පැය 4 ක් රට පුරා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තාවනවා. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ මේ වනතෙක් විදුලිය… Read More
Gossips ට්‍රම්ප්, රුසියාව සමඟ කුමන්ත්‍රණ කර නැහැ – විමර්ශන වාර්තාවක් හෙළි කරයි 2016 ජනාධිපතිවරණ සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාව සමඟ එක්ව කිසිදු කුමන්ත්‍රණයක් සිදුකර නොමැති බව ඒ පිළිබඳව සිදුකළ විමර්ශන වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා. මෙම චෝදනාව සම්බන්ධයෙන්… Read More
Gossips ගම්මිරිස්වලටත් තත්ව සහතිකයක් ඉන්දියාවට අපනයනය කරන ගම්මිරිස්වල ගුණාත්මකභාවය මැනීමට තත්ත්ව සහතිකයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙරට වෙළඳ නාමය යොදා ගනිමින් ගම්මිරිස් අලෙවි කිරීමට සෙසු රටවල් ගන්නා ප්‍රයත්නය නතර… Read More
Gossips මීගමුවේදී ව්‍යාපාරිකයෙකුගෙන් මැණික් සහ මුදල් කොල්ලකයි මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී ව්‍යාපාරිකයෙකුගෙන් මැණික් ගලක් සහ රුපියල් පනස් දහසක මුදලක් කොල්ල කා දෙදෙනෙකු පලාගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ මැණික් ගලක් විකිණීමට මෙම හෝටලයට පැමිණි ව්‍යාපාරිකයෙකුගෙන්… Read More