Gossips ගොකරැල්ලේ බස් අනතුරකින් 60 ක් රෝහල් ගත කෙරේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල – දියතුරේ ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මගී ප්‍රවාහනය කරන පෞද්ගලික… Read More
Gossips ජපානයේ ජල ගැල්මෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ නිරිතදිග ජපානයේ ඇති වී තිබෙන ජල ගැලීම් හා නාය යාම්වලින් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි ජපාන බලධාරීන් තහවුරු කර තිබෙනවා. ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය… Read More
Gossips ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ නිවසේදී ප්‍රියානි ජයසිංහ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ… Read More
Gossips වෛද්‍ය වර්ජනයෙන් ලේ දන්දීමට බාධා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ලේ දන්දීමේ කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. එම මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ… Read More
Gossips තිස්ස අත්තනායකගෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියේදී තමන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළා. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ඊයේ බැහැදැකීමෙන්… Read More
Gossips ටී එන් ඒ – ටෙලෝ යළිත් අර්බුදයක පාර්ලිමේන්තුවේ ප්‍රසාද ආසනයක ආරවුලක් මත දෙමළ ජාතික සන්ධානය සහ ටෙලෝ සංවිධානය අතර යළිත් වරක් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ටෙලෝ සංවිධානයේ නායක වන්නි… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශයක් වරදක් නැහැ – සුමන්දිරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයේ වරදක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා. කෑගල්ල – දෙහි… Read More
Gossips පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීන් තිස්ස – කතරගම මාර්ගය අවහිර කරයි තිස්ස – කතරගම ප්‍රධාන මාර්ගය සඳගිරිගම ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ කලක් තිස්සේ පවතින පානීය ජල ගැටලූවකට… Read More
Gossips ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වැසේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා. දේශීය ආදායම්, ආයුර්වේද වෛද්‍ය, විගණන, ගණකාධිකාරීවරුන් මෙම විරෝධතා පා ගමනට එක්ව සිටින අතර, මේ නිසා… Read More
Gossips මානසික ආතතිය නිසා පැකර් ව්‍යාපාර අත්හරී ක්‍රවුන් රිසෝර්ට් කැසිනෝ අධිරාජ්‍යයේ හිමිකරු වූ ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් සිය ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම ඉවත්වීමට තීරණය කර තිබෙනවා. පසුගිය කාලය තුළ ඔහු මානසික ආතතිය හේතුවෙන්… Read More