Gossips රුපියල් කෝටි 5 ක විදේශීය මුදල් තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 05 ක වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ ඩුබායි බලා… Read More
Gossips චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට චීනයේ – නිරිතදිග සිචුවාන් ප්‍රාන්තයේ රසායනික කම්හලක ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් 12 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව සදහන්. සිචුවාන් ප්‍රාන්තයේ… Read More
Gossips ට්‍රම්ප් ප්‍රථම වරට බ්‍රිතාන්‍යයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, සිය ප්‍රථම බ්‍රිතාන්‍ය චාරිකාව අරඹමින් ඊයේ ලන්ඩනයට පැමිණියා. ඔහුට එරෙහිව ලන්ඩනයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට… Read More
Gossips ගජමුතු අලෙවි කිරිමට සුදානම් වු තුන්දෙනෙකු බේරුවලදී අත්අඩංගුවට බේරුවල නගරයේදී ගජමුතු 13 ක් සහිත අත්පළදනාවක් අලෙවි කිරිමට සුදානම් වු තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී මොවුන් තිදෙනා ගජමුතු සහිත අත්පළදනාව රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට… Read More
Gossips ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04කට අත්සන් තබයි ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමුව තිබෙනවා. දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – තුන්වන කාර් රථය මහනුවරට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra REVAe20 මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට… Read More
Gossips පාන්, බනිස් මිල ඉහළට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එළඹෙන 14 වනදා තම විධායක සභාව රැස් වන අතර, එහිදී කොපමණ මුදලකින් බේකරි… Read More
Gossips මන්ත්‍රී දයාසිරිට අභියෝගයක් මහින්ද රාජපක්ෂ මහතාට යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්විමට නීතියෙන් ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති… Read More
Gossips යාපනයේ ආරක්ෂාව යහපත් – නීතිය හා සාමය ඇමති කියයි යාපනයේ ආරක්ෂක තත්ත්වය ඉතා යහපත් බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද යාපනය ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…. Read More
Gossips නව අධිකරණ පද්ධතිය මේ සතියේ සිට ක්‍රියාත්මක කිරීමේ සුදානමක් – නවීන් දිසානායක නව අධිකරණ පද්ධතිය මේ සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති ප්‍රවෘත්ති… Read More