Gossips කොටස් වෙළදපොළ ප්‍රකෘතිමත්වීමක් ආයෝජකයන් විසින් බැංකු සහ මහා පරිමාණ සමාගම්වල කොටස් වැඩි වශයෙන් මිලදී ගැනීමත් සමඟ කොළඹ කොටස් වෙළදපොළේ ප්‍රකෘතිමත්වීමක් ඊයේ දක්නට ලැබුණා. සමස්ත දර්ශකය සති දෙකකින් ඉහළ අගය වාර්තා කරමින් 6138ක්… Read More
Gossips පළමු ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි දකුණු අප්‍රිකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනයේ තරඟය නිමා කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 4ක් දැවී… Read More
Gossips හසලක ගාමිණී විරුවා දිවි පුදා වසර 27යි රට දැය වෙනුවෙන් හසලක ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න රණවිරුවා ජීවිතය පූජා කර අදට වසර 27ක්. ඒ වෙනුවෙන් අද අලිමංකඩ දී විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්වෙනවා. Read More
Gossips මොණරාගල වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙකු මරුට මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මොණරාගල – ඌව – කුඩාඔය ප්‍රදේශයේදී පුද්ගලයින් තුන් දෙනෙකු අතර ඇති… Read More
Gossips පකිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – අපේක්ෂකයෙකු ඇතුලු 128 ක් මරුට පකිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වෙමින් තිබු ස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 128 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස්… Read More
Gossips සිර දඩුවම් නියමවු පකිස්ථාන හිටපු අගමැති සහ දියණිය අත්අඩංගුවට පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් සහ ඔහුගේ දියණිය ලාහෝර් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විදෙස්ගතව සිට පකිස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි. සිය ධුර කාලය තුල සිදුවු අක්‍රමිකතාවකට අදාළව… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – සිව්වන කාර් රථය කෑගල්ලට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra REVAe20 මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට… Read More
Gossips වැලිකඩට පැමිණි රැදවියෙකුගේ බිරිඳක්, ඝාතන උත්සහයක් වරදී (ඡායාරූප) වැලිකඩ බන්ධනාගාරගතව සිටින සිය සැමියා බැලීමට පැමිණි කාන්තාවක ඝාතනයට තැත් කළ පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් බන්ධනාගාරයට පැමිණි ඇය ආපසු… Read More
Gossips ඇමති හකීම් කියන නොගැළපෙන ඡන්ද ක්‍රමය පසුගිය පළාත් පාලන මැතිවරණයට භාවිත කළ ඡන්ද ක්‍රමය පළාත් සභා මැතිවරණවලට කිසිසේත්ම නොගැළපෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී අද (13)… Read More
Gossips විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සහ නිලධාරීන් එකට එක්වෙයි ලංකා විදුලිබල මණ්ඩලය තුළ වංචාවට හා දූෂණයට එරෙහිවූ වෘත්තිය සමිති නායකයින් සහ නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ප්‍රවෘත්ති… Read More