Gossips

නව ස්ථානීය දඩය හෙට සිට

රථ වාහන වැරදි සඳහා වන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම හෙට සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අධික වේගයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල රුපියල් 3000 දක්වා වැඩි වනු ඇති. එමෙන්ම මාර්ග නීති උල්ලගණය… Read More

Gossips

පරිසරය සුරකින්න සිවිල් ආරක්ෂකයින් 5000ක්

පරිසර දූෂණ ක්‍රියා වැළැක්වීමට සහ පරිසර දූෂකයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000කගෙන් සැදුම්ලත් පරිසර හමුදාවක් පිහිටුවන බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා. එහි සභාපති චන්ද්‍රරත්න… Read More

Gossips

20 ගැන අනුරගෙන් ප්‍රකාශයක්

විසිවන සංශෝධනය තුළින් පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල කිසිවක් වෙනස් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ… Read More

Gossips

හමුදාවට නියෝග දෙන්න බලය ඇත්තේ සේනාධිනායකයාට – ඇමති සමරසිංහ

හමුදාව ඇතුලූ රාජ්‍ය නිලධාරීන්ට නියෝග ලබාදීමේ බලය ඇත්තේ රටේ නායකයාට පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ… Read More

Gossips

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධයට අවශ්‍යයයි – රංජිත් සොයිසා

පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂය ලෙස ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. ඒකාබද්ධ විපක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ… Read More

Gossips

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන්න

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සහය වන්නැයි ඉන්දීය රජය ඉල්ලීමක් කර තිබෙනවා. ලක් රජය වෙතින් එම ඉල්ලීම සිදුකර ඇත්තේ ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදියි…. Read More

Gossips

ජනපති ට්‍රම්ප් ස්කොට්ලන්තයට

එංගලන්තයේ දෙදින සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද සිය මව උපන් ස්කොට්ලන්තයට පැමිණියා. ස්කොට්ලන්තයේ ටර්න්බෙරි ප්‍රදේශයේ අයිර්ෂයර් හි ඔහුට අයත් ගොල්ෆ් නිකේතනයක් ද ඇති අතර,… Read More

Gossips

පාපන්දු කුසලානයේ 3 වන ස්ථානය කාටද?

මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තුන් වන ස්ථානය සඳහා එංගලන්තය සහ බෙල්ජියම අද (14) ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී තරඟ වදිනවා. 1966 ලෝක ශූරයන් වූ එංගලන්තය ඉන් පසු ලද ඉහළම ස්ථානය වන්නේ 1990 වසරේදී හිමි කර… Read More

Gossips

කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට පැය 16ක කාලයක් කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කැළණිය, වත්තල, බියගම,… Read More

Gossips

පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

දිල්රුවන් පෙරේරාගේ සහ රංගන හේරත්ගේ ඇති විශ්ෂ්ඨ පන්දු යැවීම හමුවේ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 278කින් ජය ගන්නට… Read More