Gossips තායි මැතිවරණයේ ප්‍රතිඵලය කල් යයි ඊයේ පැවති තායිලන්ත මහමැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම මැතිවරණ කොමිසම මගින් මැයි 9 වන දා දක්වා කල් දමා තිබෙනවා. මැතිවරණයෙන් 2014 – හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ… Read More
Gossips Update : අප්‍රේල් 3 සිට ත්‍රිවිධ හමුදාව සහ, පොලීසිය ඒකාබද්ධ මෙහෙයුමක ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් අප්‍රේල් 3 වන දා සිට වඩා පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. හිඟුරක්ගොඩ – ආනන්ද බාලිකා ජාතික… Read More
Gossips විදුලිය කැපෙන ප්‍රදේශ ප්‍රකාශයට පත් කෙරේ – දවස් 9යි – විෂය භාර ඇමතිගෙන් පොරොන්දුවක් විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ අදාළ ප්‍රදේශ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය විසින් අද දහවල් එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. එමෙන්ම,… Read More
Gossips Update : අර්ජුන් ඇලෝසියස්ගේ පියා, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා, ඇතුළු 5 දෙනා රිමාන්ඩ් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි, පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන, එම සමාගමේ සභාපති, ජෙෆ්රි… Read More
Gossips වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ අත්අඩංගුවට දෙමටගොඩ චමින්දගේ ගෝලයන් වන වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips ජපානයේ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට ජපානයේ අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු තඅද (25) උදෑසන හදිසි අනතුරකට ලක්වී මියගොස් තිබෙනවා. ඔහු පැදවූ මෝටර් රථය ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ…. Read More
Gossips අයවැය පරාජය කළ නොහැකියි – ඒකාබද්ධය මෙවර අයවැය පරාජයට පත් කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ එම පක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
Gossips කොළඹ හෙට උණුසුම් වෙයි වයඹ පළාත, මන්නාරම, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන්… Read More
Gossips මාලිංග නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් මුරයක් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද දිනයේ ඉන්දියාව බලා පිටත් වීමට නියමිතව තිබෙනවා. ඒ මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තම කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම… Read More
Gossips Update : අර්ජුන් ඇලෝසියස්ගේ පියා ඇතුළු 5 දෙනා රිමාන්ඩ් මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5 දෙනා ලබන මස 5 වන දා දක්වා රක්ෂිත… Read More