Gossips ප්‍රසන්න රණවීර අද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (15) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුවේදී… Read More
Gossips ජනපති ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුව අද අමතයි ඉතාලියේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද හයවන ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි. තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට වනාන්තරවලට ලබා දිය හැකි… Read More
Gossips සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් කෝටි 8000 ක් මෙරට සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද සහයෝගීතා ව්‍යාපෘති කාර්යාලය මගින් රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති… Read More
Gossips ට්‍රම්ප් – පුටින් හමුව අද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී පැවැත්වීමට නියමිතයි. ජනපති ට්‍රම්ප් රුසියානු නායකයා හමුවන්නේ රුසියානු… Read More
Gossips අධිබලැති ස්කෑන් යන්ත්‍රයක් සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට ත්‍රිකුණාමලය මුස්ලිම් විද්‍යාලය අසළදී පොළොව යට පරීක්ෂා කළ හැකි අධිබලැති ස්කෑන් යන්ත්‍රයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්කෑනර් යන්ත්‍රය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින්… Read More
Gossips ඉදිරි දිනවලදී සුළගේ වේගය වැඩිවීමක් ඉදිරි දිනවල තවදුරටත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ… Read More
Gossips ලෝක පාපන්දු කිරුළේ අයිතිය ප්‍රංශය තමන් සතුකර ගනී ඉතිහාසයේ දෙවනවරටත් ලෝක පාපන්දු කිරුළේ ගෞරවය තමන් සතු කරගන්නට ප්‍රංශය සමත් වුණා. ඒ, මෙවර තරගාවලියේ පෙරලිකාරයන් වූ ක්‍රොඒෂියාව ගෝල 4 – 2 ක් ලෙස පරාජය කරමින්. රුසියාවේ මොස්කව් නුවර ලුශ්නිකි ක්‍රීඩාංගනය,… Read More
Gossips 2020 පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා දැන්ම හෙළි කළ යුතු බව ඌව මහ ඇමති කියයි 2020 ජනපති සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන්නේ නම් අපේක්ෂකයාගේ නම දැන්ම හෙළි කළ යුතු බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පවසනවා. මහ ඇමතිවරයා මේ අදහස්… Read More
Gossips පළමු අර්ධය අවසන් වන විට ප්‍රංශය ඉදිරියෙන් මේ වන විට පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරඟයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල දෙකට එකක් ලෙස ප්‍රංශය ඉදිරියෙන් පසුවනවා. මෙවර අවසන් මහා තරඟයේදී ප්‍රංශයේ ප්‍රතිවාදීන් වී ඇත්තේ ක්‍රොඒෂියාවයි. Read More
Gossips කඳවුරු ඉවත් නොකරන බවට, හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් රට තුළ කිසිදු යුද හමුදා කඳවුරක් වසා දැමීමට කටයුතු නොකරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළා. යුද හමුදාව විසින් රටේ ඉදිරිගමන සාර්ථක කරගැනීම සඳහා සිදුකරනු ලබන සේවා සැපයුම්… Read More