Gossips

චීනය එයාර් බස් යානා 300ක් මිලදී ගනී

ඇමරිකානු ඩොලර් බිලියන 34ක් පමණ වටිනා එයාර් බස් වර්ගයේ ගුවන් යානා 300කට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට චීනය එකඟ වී තිබෙනවා. ප්‍රංශයේ ක්‍රියාත්මක යුරෝපීය එයාර් බස් සමාගමෙන් අදාළ ගුවන් යානා මිලදී… Read More

Gossips

කාසි නිකුත් කිරීමේ කවුළුවක් හෙට සිට

මහජනතාව සඳහා කාසි නිකුත් කිරීමේ කවුළුවක් කොළඹ ශ්‍රී ලංකා මහබැංකු මූලස්ථානයේ හෙට විවෘත වනවා. රජයේ සහ බැංකු නිවාඩු හැර සතියේ බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 9 සිට 11 දක්වා මෙම කවුළුව මහජනතාව… Read More

Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනිද්දා නිකුත් වෙයි

පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අනිද්දා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් හාර ලක්ෂ… Read More

Gossips

ගේල්ගෙන් රාජස්ථානයට දැවැන්ත ප්‍රහාරයක් – රාජස්ථානය පැරදූ පන්ජාබයට සුපිරි ජයක්

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තවත් තරඟයක් ජායිපූර් හිදී ඊයේ පැවැත්වුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති මෙම තරඟය ජයගන්නට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණේ ලකුණු 14කින්. තරඟයේ පළමුව… Read More

Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (26) රාත්‍රී 9 සිට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට… Read More

Gossips

Update – හෙද වර්ජනය ඇරඹේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් මේ වන විට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට ආරම්භ කර තිබෙනවා. අද (26) උදෑසන 7ට මෙය ආරම්භ කළ අතර, එය… Read More

Gossips

පාකිස්තානයට චීනයෙන් ඩොලර් කෝටි 220ක්

චීනය විසින් පාකිස්තානයට ලබාදෙන රෙන්මින්බි බිලියන 15ක එනම් ඩොලර් බිලියන 2.2ක ණය මුදල ඊයේ ලැබුණු බව පාකිස්තාන මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයට… Read More

Gossips

අලුත්වැඩියාවක් හේතුවෙන් කඩුවෙල – බියගම මාර්ගය රාත්‍රියේ වසයි

කඩුවෙල පාලමේ අලූත්වැඩියාවක් හේතුවෙන් කඩුවෙල – බියගම මාර්ගය, රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. ඒ අනුව අද සිට 29 වන දා දක්වා සෑම දිනකම අදාළ කාලය තුළ… Read More

Gossips

හලාවත මුහුදු තීරයෙන් බීඩි කොළ තොගයක් සොයා ගැනේ

හලාවත, උඩප්පුව මුහුදු තීරයේදී පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1232ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. Read More

Gossips

කෝටි 120ක හෙරොයින් වැටලීමට එක්වූ නිලධාරීන්ට ජනපතිගේ ප්‍රණාමය

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 120කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 22ක් වැටලීමට සමත් වූ නාවික හමුදාවට සහ පොලිස්… Read More