Gossips තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ අලූත්ගම – දර්ගා නගරයේ පතහාජියාර් මාවතේ ත්‍රිරෝද රථ ගාලක් තුළ ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව… Read More
Gossips ඉන්දීය අගමැති මෝදි, අප්‍රිකානු සංචාරයකට සැරසේ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය ජය ගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉදිරි සතියේ අප්‍රිකානු රටවල් 3ක සංචාරයක් සඳහා නික්මෙනවා. රුවන්ඩාවේදී ද්වි පාර්ශවික ආරක්ෂක සහයෝගීතාවකට එළඹෙන… Read More
Gossips කැළෑ ගිනි තැබීම් නවතන්නැයි ඉල්ලීමක් වනාන්තර ගිනි තැබීම් වලින් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙම ඉල්ලීම සිදුකළේ පසුගිය කාලසීමාව පුරා වාර්තා වූ වනාන්තර… Read More
Gossips අල්ලස් සිද්ධියට අත්අඩංගුවට ගත් ආනයන අපනයන පාලකවරයා රිමාන්ඩ් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරු… Read More
Gossips ගාලූ ක්‍රීඩාංගණය රැකගන්න විරෝධතාවක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කරන බවට චෝදනා කරමින් ගාල්ල නගරයේදී අද විරෝධතාවක් පැවැත්වුණා. ගාල්ල ක්‍රීඩාංගණය සුරැකීමේ සංවිධානය සහ ඒකාබද්ධ විපක්ෂයේ… Read More
Gossips දකුණු අප්‍රිකා පිතිකරුවන් අන්දමන්ද කළ අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි දකුණු අප්‍රිකා පිතිකරුවන් අන්දමන්ද කළ අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ… Read More
Gossips කෝටි දෙකක රත්‍රං ගුවන් තොටුපළේ – එක් කෝටි තිස් ලක්ෂයක එතනෝල් ජාඇලින් අල්ලයි (ඡායාරූප) රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා එතනෝල් අඩංගු බැරල් 50ක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු ජාඇල – වැලිගම්පිටියේදී ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු නිලධාරීන් සිදුකරන ලද මෙම වැටලීමේදී… Read More
Gossips ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් විරෝධතාවක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ක්‍රීඩාංගණය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. ගාලු ප්‍රදේශවාසීන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්… Read More
Gossips හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කරයි හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නම්කර තිබෙනවා. Read More
Gossips මහරාර් එස්.එස්.සී. පිටියේ රජ කරද්දී, ශ්‍රී ලංකාවේ දඟයන් දෙදෙනා පළමු ඉනිම ගොඩ දමයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සකුනු අප්‍රිකානු කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල දැවී ලකුණු 338ක් රැස් කිරීමට… Read More