Gossips

උසස් අධ්‍යාපනය සඳහා වූ තත්තව ආරක්ෂණ ජාත්‍යන්තර ජාලයේ ද්විවාර්ෂික සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ ජාත්‍යන්තර ජාලයේ 15 වන ද්විවාර්ෂික සම්මන්ත්‍රණයේ දෙවන දිනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (26) ඇරඹුණා. ‘‘තත්ත්ව ආරක්ෂණය,… Read More

Gossips

අක්මීමන ගින්නකින් වෙළඳසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙයි

අක්මීමන – කුරුඳුවත්ත – ඉසිවර පෙදෙසේ පිහිටි දෙමහල් වෙළඳ සංකීර්ණයක හටගත් ගින්නකින් පොත් අලෙවිසැලක් සහ පාවහන් අලෙවිසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අද (26) අලුයම හටගත් ගින්න පොලීසිය සහ ගාල්ල… Read More

Gossips

අනතුරකට අත වැනූ සංඥා දෝෂය

ගනේමුල්ල, යාගොඩ දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය හරස් මාර්ගයකදී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ මෝටර් රථයක් දුම්රියේ… Read More

Gossips

ටී 56 ජීව උණ්ඩ තොගයක් හිඳෝගමින් හමුවෙයි

අනුරාධපුර – හිඳෝගම ප්‍රදේශයේ කුඹුක් ගසක් මුල සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. එම උණ්ඩ කිසියම් අපරාධ කල්ලියක් විසින් සඟවා තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. ලද තොරතුරකට… Read More

Gossips

ගාල්ලේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි

ගාල්ල – බෙලිගහ මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලක් අද අලූයම කොල්ල කා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් තුන් දෙනෙකු විසින් මෙම කොල්ල කෑම සිදුකර පළා ගොස් ඇති බවයි. කොල්ලකරුවන්… Read More

Gossips

හෙද වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් කිහිපයක වැඩ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. හෙද සේවයට බලපාන ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය… Read More

Gossips

විදුලි කප්පාදුවට හේතුව, පාපකර්මයක් – විෂය භාර ඇමති කියයි

මේ වන විට විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ මීට පෙර සිදුකර ඇති පාප කර්මයක් නිසා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා. කොළඹ අද පැවති උත්සවයකින්… Read More

Gossips

මිරිජ්ජවිල තෙල් පිරිපහදුවට පරිසර වාර්තාව කඩිනමින්.- නි. ඇමති නලීන්

මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සඳහා පරිසර වාර්තාවක් ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

ජිනිවා මෙහෙයුම ගැන, විදේශ ඇමතිට, මන්ත්‍රී අමුණුගමගෙන් තුති

40 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී තමන් ඇතුළු පිරිස නියෝජනය කළ දූත කණ්ඩායමට ශ්‍රී ලංකාව පිළිබඳ ස්වාධීනව අදහස් දැක්වීමට හැකිවීම ගැන විදේශ අමාත්‍ය තිලක් මාරපනට ස්තූතිය පුද කරන බව එම… Read More

Gossips

ඊයේ රෑ IPL පිටිය උණුසුම් කළ අශ්වින්ගේ දවාලීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උණුසුම් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ රවිචන්ද්‍රන් අශ්වින් ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවෙකු අසම්මත ආකාරයෙන් දුවද්දී දැවී යාමට හසු… Read More