Gossips රුපියල් එක්කෝටි 77 ලක්ෂයක විදේශ මුදල් සමඟ දෙදෙනෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට රුපියල් එක් කෝටි 77 ලක්ෂ 77,193ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips ගී‍්‍රසියේ ලැව් ගිනි වලින් විසි දෙනෙකු ජීවිතක්ෂයට ගී‍්‍රසියේ දැනය පැතිරෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. තවත් 104 දෙනෙකු තුවාල ලබා ඇති අතර 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. වැඩිම… Read More
Gossips ඉතාලිය සංක්‍රමණිකයන් භාර ගැනීමට එකඟ වෙයි උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟාවීමට උත්සාහ කරන නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රා හරවා නොයැවීමට ඉතාලිය එකඟ වී තිබෙනවා. ඉතාලියේ වර්තමාන දක්ෂිණාංශික රජය නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට… Read More
Gossips රංගන ශිල්පී ඉන්දික ගිනිගේ දිවියෙන් සමුගනී යොවුන් සිනමා, ටෙලිනාට්‍ය හා ගායන ශිල්පී ඉන්දික ගිනිගේ ඊයේ (23) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහනුවර – දොඩම්වල පිහිටි ඔහුගේ නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයකිනුයි මොහු මිය ගොස් ඇත්තේ. ඔහුගේ… Read More
Gossips එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික විදෙස් මුදල් තොගයක් ගුවන්තොටේදී අල්ලයි (ඡායාරූප) රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස විදෙස් රටකට රැගෙන යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (23) සවස ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින්… Read More
Gossips හිටපු ජනපති මහින්ද සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අතර හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර ඊයේ (23) හමුවක් සිදුවුණා. ඒ, චීන තානාපති කාර්යාලය විසින් කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක සංවිධානය කර තිබූ උත්සවයකදීයි…. Read More
Gossips පසුගිය ජනාධිපතිවරණ සමයේ කෝටි 1150ක චෙක්පත් හුවමාරුවක් ගැන වාර්තා දෙන්නැයි පෞද්ගලික බැංකුවකට අධිකරණයෙන් නියෝග පසුගිය ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපය තුලදී අරලියගහ මන්දිරයේ තිබූ රුපියල් කෝටි 1150කට ආසන්න මුදලක් බැහැර කලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය බැංකු වාර්තා පොලිස් විශේෂ… Read More
Gossips ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝ සංවිධානය සමඟ සාකච්ඡාව අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ අද (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ… Read More
Gossips උතුරු කොරියාව රොකට් බිම වනසයි පසුගිය කාලය තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ උතුරු කොරියානු මිසයිල වැඩසටහන සඳහා යොදා ගත් රොකට් බිම විනාශ කිරීම දැන් ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. උතුරු කොරියාවේ වයඹදිග සෝහේ ප්‍රදේශයේ පිහිටි… Read More
Gossips කෙසෙල්වත්තේ ලසා ගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට බන්ධනාගාරයේ සිටින කෙසෙල්වත්තේ ලසන්ත හෙවත් ලසා ගේ ගෝලයෙකු රුපියල මිලියන 2.4ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 201.16ක් සමඟ වැලිකඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More