Gossips

ඥානසාර හිමි සිරගත කිරීම ගැන යළි සිතන්න – ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන්මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. එහිදී ඔහු ඉල්ලා සිටියේ උන්වහන්සේ සිරගත කිරීම සම්බන්ධයෙන් නැවත වරක් සිතා බලන ලෙසයි…. Read More

Gossips

නාලක සිල්වා මුදාහැරීම ගැන තීන්දුව 9 වනදා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අප්‍රේල් 9 වන දා දක්වා යළි… Read More

Gossips

මවුස්සාකැලේ ජලාශයෙන් ඝනදෙවියන්ගේ පූජා භූමිය මතුවෙයි

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා. කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට… Read More

Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගේ පෙත්සමක් මැයි හය කැඳවයි

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධියට අදාළ නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විභාගයට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාග කිරීම මැයි 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය… Read More

Gossips

සමාජ මාධ්‍යයට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍යවලින් අන්තවාදය දිරිගන්වන ප්‍රකාශ සහ පළ කිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර නොගතහොත් සමාජ මාධ්‍යජාල හිමිකරුවන්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඕස්ට්‍රේලියානු… Read More

Gossips

මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු විශේෂ වරම මෙන්න

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අනුමැතිය හිමිවී තිබෙනවා. අනුව මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More

Gossips

අලුත් අවුරුද්දෙන් පසු විදුලි අර්බුදය උග්‍රවන බව ඉංජිනේරුවන් කියයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විදුලි ඉල්ලූම යළි ඉහළ යනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මෙම අදහස් පළ කළා. මේ අතර විෂයභාර… Read More

Gossips

ශ්‍රම බලකායට වැඩි කාන්තා නියෝජනයක් ලබාගැනීම බලාපොරොත්තුවයි – අගමැති

රජය ගෙන යන වැඩපිලිවෙල හරහා ඉදිරියේදී මෙරට ශ්‍රම බලකායට වැඩි කාන්තා නියෝජනයක් ලබාගැනීම තම බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධනාභිමානි… Read More

Gossips

බැඳුම්කර වංචාවට උපදෙස් දුන් දේශපාලනඥයින් හෙළි කරන්නැයි අත්අඩංගුවට ගත් නිලධාරීන්ට ඉල්ලීමක්

බැඳුම්කර වංචාවට උපදෙස් ලබාදුන් දේශපාලනඥයින් පිළිබඳව, අත්අඩංගුවට ගත් නිලධාරීන් රටට හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ජයගත හැකි අපේක්ෂයාට ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්දගේ සහය

ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයාට තම සහය හිමිවනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති හමුවකට එක්වෙමිනුයි… Read More