Gossips මන්නාරම සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 53 ක කොටස් මතුවෙයි මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 53 කට අදාළ අස්ථි කොටස් ඊයේ(25) සවස වන විට හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි -12වන කාර් රථය බදුල්ලට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
Gossips මතහේදාත්මක අධ්‍යාපන පත්වීම් ජනපති නියමයෙන් නවතී හෙට (26) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධ්‍යාපන පරිපාලන සහ ගුරු – විදුහල්පති වර්ජනය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තිය සමිති අද තීරණය කළා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකින්… Read More
Gossips ධනුෂ්ක ගුණතිලකගෙන් පොලීසිය ප්‍රශ්ණ කරයි තරග තහනමට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු විසින් නෝර්වීජියානු තරුණියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ඔහුගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා…. Read More
Gossips නම ඉවත් කිරීම ගැන හිටපු ජනපති කථා කරයි මහින්දෝදය විද්‍යාගාරවලින් එම නම ඉවත් කළ පසුබිමක ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට අත්වන ඉරණම පිළිබඳ පුදුමයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී කල්්‍යාණි… Read More
Gossips මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වෙනසක් නැහැ – රාජිත ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නොලැබුණද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය වෙනස් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More
Gossips නව ව්‍යවස්ථාව වංචාව නීතිගත කිරීමේ උත්සාහයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා වර්තමාන රජය වංචාව නීතිගත කිරීමට උත්සාහ දරණ බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද… Read More
Gossips පැරණි ක්‍රමයට පළාත් සභා 6 ක් තියන්න යූඑන්පීය තීරණය කරයි පළාත් සභා 6 ක මැතිවරණය ලබන දෙසැම්බර් හෝ ජනවාරි මාසයේ පැරණි මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී… Read More
Gossips ආණ්ඩුව ගිවිසුම්වලට යටත්වෙමින් රටේ ආර්ථික මර්මස්ථාන විකුණන බව ජවිපෙ කියයි ආණ්ඩුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දමන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක… Read More
Gossips අර්ජුන – ෆයිසර් කැබිනට්ටුවේදී ගැටේ කැබිනට් රැස්වීමේදි හිටපු ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග සහ වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අතර ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවට දේශපාලන ආරංචි… Read More