Gossips

විදුලිබල මණ්ඩලය සහ උපයෝගීතා කොමිසම ජනපතිගේ දෝෂදර්ශනයට – අර්බුදය ගැන සොයන්න අමාත්‍ය කමිටුවක්

මේ දිනවල ඇති වී තිබෙන විදුලි අර්බුදයට හේතුව, විදුලිබල මණ්ඩලයත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන ගැටළුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ… Read More

Gossips

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය අදයි

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වන අද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මෙන්ම කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. ඊයේ විවාදයට ගැනුණේ විදේශ… Read More

Gossips

ජලය ලීටර කෝටි 40 ක් දිනකට අපතේ යන බවට තොරතුරු

දිනකට ජලය ලීටර කෝටි 40 ක් පමණ අපතේ යන බවට ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව පවසනවා. එහි ආයතන සහ සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් කියා සිටියේ ප්‍රමිතියකින් තොර ජල… Read More

Gossips

ඇල්ජීරියානු ජනපතිට ධුරයෙන් ඉවත් වන ලෙසට හමුදා ප්‍රධානියා දැනුම් දෙයි

ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස එරට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඞ් ගයිඞ් සාලා දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයාට එරෙහිව රට තුළ පවතින විරෝධතා මෙම… Read More

Gossips

බස්නාහිර පෞද්ගලික බස් 1 වන දා සිට නිල් වෙයි

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අප්‍රේල් 1 වන දා සිට බලාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරියේ… Read More

Gossips

ජය සුපර් කිංග්ස්ට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති 5 වන තරඟයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි…. Read More

Gossips

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මැදියම් රැයේ සිට වර්ජනයක

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සූදානම් වනවා. ඒ, දුම්රිය පරිපාලන ගැටළුවක් මුල් කර ගනිමින්. Read More

Gossips

මහනුවර නගරයේ පවත්වාගෙන ගිය මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිවෙයි

මහනුවර නගරයේ පවත්වාගෙන ගිය මත්පෙති අලෙවි කිරීමේ ජාවරමක් පිළිබදව තොරතුරු හෙළි වී තිබෙනවා. එය මෙහෙය වූ පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර දිසා දූෂණ මර්දන අංශය සිදුකළ වැටලීමකදියි. මොහු… Read More

Gossips

කොළඹ සම්පත් දැන් පොලොන්නරුවේත් තියෙනවා – ජනපති

කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ වැඩ කොටසක් තම නායකත්වය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරුණු… Read More

Gossips

IPL වරම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංගයි. ඔහුගේ මෙවර IPL සහභාගීත්වය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කළා…. Read More