Gossips පළාත් සභා මැතිවරණය ගැන විශේෂ හමුවක් අද ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පස්වරුවේ පැවැත්වෙනවා…. Read More
Gossips සැබෑ විපක්ෂ නායකයා ඉදිරි පාර්ලිමේන්තු සතියේ සැබෑ විපක්ෂ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දැකබලා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසකට වැල්ලවත්තේදී පොලිසියෙන් වෙඩි වැල්ලවත්ත – චාර්ලිමන්ට් පාර ප්‍රදේශයේදී හෙරෝයින් ජාවාරමේ නිරත වූ පිරිසකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ (31) රාත්‍රී 11.40ට පමණ මෝටර් රථයකින් පැමිණි මෙම ජාවාරම්කරුවන් පිරිස වැල්ලවත්තේ… Read More
Gossips දුම්වැටියක මිල ඉහළට දුම්වැටියක් සඳහා අය කෙරෙන සුරා බද්ද රුපියල් 3යි ශත 80කින් ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 50ක්ව පැවති දුම්වැටියක් රුපියල් 55ක් දක්වාත් රුපියල්… Read More
Gossips ශ්‍රීලන්කන් සහ මිහින් ලංකා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් සහ මිහින් ලංකා සමාගම් වල සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝකර තිබෙනවා. මෙම කොමිසමේ කාලය… Read More
Gossips රත්රන් සහ ආයුධ සොයා ආරක්ෂක අංශ පුදුකුඩුඉරිප්පු හාරයි (ඡායාරූප) අවසන් යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පුදුකුඩුඉරිප්පු, වලෙන්චර්මඩම ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් ඊයේ (31) දිනයේදී එම ප්‍රදේශයේ… Read More
Gossips උතුරු මහ ඇමති පොලිස් බලතල ඉල්ලයි පළාත් සභාවට පොලිස් බලතල ලැබෙන්නේ නම් මාස දෙකක් ඇතුළත ආවා වැනි කණ්ඩායම් පාලනය කරන බව උතුරු මහ ඇමති සී වී විග්නේශ්වරන් පවසනවා. Read More
Gossips ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් පළාත් සභා මැතිවරණය එළැඹෙන ජනාධිපතිවරණය දක්වාම නොපැවැත්වීමට ආණ්ඩුව කුමන්ත්‍රණ කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති… Read More
Gossips රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක් සිංගප්පූරු ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 09 ක් මුල්කරගනිමින් ලබන 03 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිත වෛද්‍ය වර්ජනය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මකවන්නක් බවට පාර්ලිමේන්තු… Read More
Gossips පළාත් සභා මැතිවරණය ගැන ඇමති දුමින්ද දිසානායක කතා කරයි පළාත් සභා මැතිවරණය නව ඡන්ද ක්‍රමයට අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කැබිනට් හමුවෙන් අනතුරුව… Read More