Gossips විදුලි අර්බුදයට සැබෑ හේතුව ජල මට්ටම නොවේ පවතින විදුලි අර්බුදයට සැබෑ හේතුව ජලාශ වල ජල මට්ටම් අඩුවීම නොව, පසුගිය වසර කිහිපය තුළ නව විදුලි බලාගාර ඉදි නොකිරිම බව බලශක්ති විශේෂඥ අචාර්ය තිලක් සියඹලාපිටිය පෙන්වා දෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips විජේදාස රාජපක්ෂ ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණීමට නොහැකි බව දන්වයි 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද දින කැඳවා තිබුණත් ඔහුට පැමිණීමට නොහැකි බව දැනුම් දී… Read More
Gossips යුරෝපයට වේග සීමා 2022 වනවිට රථ වාහන සඳහා අනිවාර්ය වේග සීමා පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. 2050 වසර වනවිට යුරෝපය තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමටයි මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වන්නේ. මේ වනවිට වසරකට යුරෝපා… Read More
Gossips වතු සේවකයින්ට අමතර රුපියල් 50 දීමනාවට කැබිනට් අනුමැතිය වතු සේවකයින්ගේ දෛනික මූලික වැටුපට අමතරව, තවත් රුපියල් 50 ක දීමනාවක් ලබාදීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 750 දක්වා ඉහළ… Read More
Gossips හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහි අල්ලස් නඩුව කැදවීම ජූලි 29 වනදා හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන ජූලි මස 29 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඔහු අමාත්‍ය ධුරය දැරූ වසර 6 ක කාලය තුළ රුපියල් මිලියන 75 ක් පමණ වටිනා මුදල්… Read More
Gossips සිංහල රාවය, රාවණා බලය සහ සිංහ ලේ, පරිසර අමාත්‍යාංශයට විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, සිංහල රාවය, රාවනා බලය සහ සිංහ ලේ යන සංවිධානවල නියෝජිතයින් පිරිසක් අද පරිසර අමාත්‍යාංශය වෙත පැමිණීයා. එම සංවිධාන වල නියෝජිත ස්වාමින් වහන්සේලා… Read More
Gossips ලන්ඩනයේ ස්ථාන කිහිපයක පිහි ඇනුම් උතුරු ලන්ඩනයේ ස්ථාන කිහිපයක සිදුවූ පිහි ඇනුම් වලින් තරුණයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එක් තරුණයෙකුට පහරදීම සිදුකර ඇත්තේ උතුරු ලන්ඩනයේ පොලිස් ස්ථානයක් ආසන්නයේදීයි. කණ්ඩායම් දෙකක් අතර ඇති… Read More
Gossips ඔස්ට්‍රේලියාවට පුහුණුකරුවන් දෙදෙනෙක් එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු යැවීමේ පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. තස්මේනියා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඇඩම්… Read More
Gossips ඝාතනයක් සම්බන්ධයෙන් හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට මාතලේ – විල්ගමුව – ගුරුවලයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ සැකකාර 42 හැවිරිදි හමුදා කෝප්‍රල්වරයා කතරගම ප්‍රදේශයේ… Read More
Gossips ලිට්රෝ ගෑස් නඩුවේ තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස් ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවෙන් මීට අදාළ නඩුවේ තුන්වැනි විත්තිකරු වන නීල් බණ්ඩර හපුහින්න නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල… Read More