Gossips

මන්නාරම සමූහ මිනීවලෙන් අස්ථි කොටස් 62 ක් හමුවේ

මන්නාරම සමූහ මිනීවලෙන් මිනිස් අස්ථි කොටස් 62 ක් මේ වනවිට සොයාගෙන තිබෙනවා. මෙම සමූහ මිනීවලේ කැණිම් කටයුතු ආරම්භ කර අදට දින 46 ක් ගතවනවා. ඉන් සම්පූර්ණ අස්ථි කොටස් 34 ක් මන්නාරම අධිකරණය වෙත භාරදී ඇති… Read More

Gossips

කුලියාපිටිය – මඩකුඹුරමුල්ල ගල්තලාවක පුරාවස්තු කැණීම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කුලියාපිටිය – මඩකුඹුරමුල්ල ප්‍රදේශයේ ගල්තලාවක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කුලියාපිටිය… Read More

Gossips

පළාත් මැතිවරණය ජනවාරි 05 පැවැත්වීමට එකඟතාවක්

පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි 5 වනදා පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට පැමිණ තිබෙනවා. අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

ආවා – ධනුරොක් ගැටුම් මඩින්න යාපනයේ පොලීසි තුනක නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

යාපනය අර්ධද්වීපයේ ඇතැම් ස්ථානවල ඇතිවන ගැටුම් මර්දනය කිරීම සඳහා මනිපායි, කෝපායි සහ චුන්නාකම් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. උතුර පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන්… Read More

Gossips

හිරු ගමින් ගමට ඊයේ උඩුදුම්බර

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – උඩුදුම්බර – තලගුනේ ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම… Read More

Gossips

‘‘ජනබල සේනා’’ අද කොළඹට

ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබල සේනා විරෝධතාව සහ ජන රැළිය කොළඹදී අද පැවැත්වෙනවා. පස්වරු දෙකට ලිප්ටන් වටරවුමෙන් ආරම්භවන විරෝධතා රැළිය විහාරමහාදේවි… Read More

Gossips

දෙවන එක්දින තරඟයේ සියලුම විශේෂ අවස්ථා මෙන්න

දකුණු අප්‍රිකාව හමුවේ නොකඩවා ලද 10 වන එක්දින තරග පරාජයට මුහුණ දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (01) සිදුවුණා. ඒ, දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවන එක්දින තරගය කඩුලු 4 කින් පරාජය වෙමින්. එම තරඟයේ… Read More

Gossips

සිම්බාබ්වේ පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ඉහළට

මහ මැතිවරණයෙන් පසු සිම්බාබ්වේ අගනුවර ප්‍රචන්ඩ ක්‍රියා උග්‍රවී ඇති බව වාර්තාවනවා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පැවති මහ මැතිවරණය දූෂිත බව පවසමින් විපක්ෂයේ කණ්ඩායම් අඛන්ඩව විරෝධතා ක්‍රියාමාර්ගවල… Read More

Gossips

සුළු පරිමාණ වී මෝල් හිමියන්ට රජයෙන් සහන

සුළු පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන සැළසීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ණය පහසුකම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. ණය මුදල් ගෙවාගත නොහැකිව සුළු හා… Read More

Gossips

බදු පැනවීම හැර ආණ්ඩුවට විකල්පයක් නෑ – හිටපු ජනපති

සියල්ලටම බදු පැනවීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. කඩවත පැවති පුණ්‍යෝත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළා. කඩවත… Read More