Gossips හිරු ගමින් ගමට අද මැදදුම්බර – වලේකුඹුරට හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – මැදදුම්බර – සදසිරිදුනුවිල – වලේකුඹුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත්… Read More
Gossips රුපියල් කෝටියක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට රුපියල් කෝටියක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු පිටකොටුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළග තිබී ග්‍රෑම් 878 ක් බරැති මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබූ බවයි පොලිස්… Read More
Gossips සිම්බාබ්වේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරේ සිම්බාබ්වේ දේශයේ පසුගියදා පැවති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ජනාධිපති එමර්සන් මනන්ග්වා නම් කර තිබෙනවා. ඔහුට සියයට 50 යි දශම 8 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවී ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියා වන නෙල්සන්… Read More
Gossips දැඩි සුළඟකින් නිවාස 76 කට හානි (ඡායාරූප) අම්පාර, නවගම්පුර සහ සමන්තුරේ ඇතුලු ප්‍රදේශ කිහිපයකට තද සුළං තත්වයකින් බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නිවාස 76 කට පමණ සුළගින් හානි සිදුව ඇති බවයි. අප වාර්තාකරු සඳහන්… Read More
Gossips පැවිදි හඬ සංවිධානය අරගලයකට සුදානම් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම පනත් කෙටුම්පතට විරෝධය… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 18වන කාර් රථය මින්නේරියට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
Gossips ඩයිනමයිට් යොදා උතුරෙන් ඇල්ලූ මාළු පෑලියගොඩට ගෙන ඒමේ තැත වරදී පරිභෝජනයට නුසුදුසු අයුරින් ඩයිනමයිට් යොදා ඇල්ලූ මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 2800 ක් කොළඹ – පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා…. Read More
Gossips විපක්ෂ නායක ධුරය ගැන කතානායක, සන්ධාන මහලේකම්ගේ මතය විමසයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වෙත විපක්ෂ නායක ධුරය පිරිනමන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ ලිපිය සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය නිදහස් සන්ධානයේ මතය විමසා එහි මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර… Read More
Gossips පිබිදෙමු පොලොන්නරුව දෙවන දිනටත් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය සංවර්ධනය සදහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලූ ජනතාව සතුටින් තැබිමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සෙවණපිටිය, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ… Read More
Gossips ඒකාබද්ධයේ ජනබල සේනා වේදිකාවට හිටපු ජනපතිත් එක්වෙයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් ජනබල සේනා ජාතික ව්‍යාපාරයේ විරෝධතා රැලිය විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. රට වනසන,… Read More