Gossips මදුෂ්ගේ පුංචිඅම්මාගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි මාකඳූරේ මදුෂ් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම වලක්වන ලෙසට ඉල්ලා ඔහුගේ පුංචි අම්මා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, මාකඳුරේ මධූෂ්ගේ පුංචි අම්මා වන… Read More
Gossips විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය විදේශ විනිමය පනත සංශෝධනය කර යාවත්කාලීන කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රට තුළ ඵලදායක විදේශ විනිමය කළමනාකරණයක් පවත්වා ගැනීම සදහා මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ… Read More
Gossips නදීමාල්, මධුෂ්ගේ සාදයට දැනගෙන ගිය බව කියයි – බන්ධනාගාර නියාමකගෙන් ප්‍රශ්න කිරීම ඇරඹෙයි තමා සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව යාමට පෙර දැන සිටි බව ගායන ශීල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා පොලිසිය වෙත ප්‍රකාශ කර තිබෙනවා. ඩුබායි… Read More
Gossips හම්බන්තොට පිරිපහදු ව්‍යාපෘතියේ මුදල් විශුද්ධිකරණ අවදානමක් හම්බන්තොට – මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් පවතින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා… Read More
Gossips ETI තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු වටරවුම අවට රථවාහන තදබදයක් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල අද පස්වරුවේ රථවාහන තදබදයක් හටගත්තා. අප වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා… Read More
Gossips නේවි සම්පත් ඇතුලූ සැකකරුවන් 7 ක් යළි රිමාන්ඩ් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුලූ හත්දෙනා ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More
Gossips පිටුවහල් කළ බන්ධනාගාර නියාමක කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදෙයි ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය… Read More
Gossips රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට සම්බන්ධ 17ක් යළි රක්ෂිත බන්ධනාගාරයට රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අතුළු 17 දෙනෙකු ලබන 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More
Gossips සෑම නිවසකම විදුලි බල්බ දෙකක් නිවා දැමීමට ඇමති රවී ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය විදුලි හිඟයට මුහුණදීම සඳහා අනුගමණය කලයුතු කරුණු කිහිපයකින් සමන්විතව කැබිනට් මණ්ඩලය වෙත විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව අනුමත වී තිබෙනවා. එම යෝජනාවේ සඳහන් කරුණු… Read More
Gossips බෲස් යාඩ්ලි දිවි ගමනට සමුදෙයි ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන බෲස් යාඩ්ලි මියගොස් තිබෙනවා. පිළිකා රෝගයක් හේතුවෙන් ඔහු මියයන විට 71වන වියේ පසුවුණා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 33ක් සහ එක්දින තරඟ 07ක්… Read More