Gossips

ආවේගශීලිව සිදුවූවක් ගැන අධිකරණ ඇමතිනිය කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ ද`ඩුවම නියම වී බන්ධනාගාරයේ සිට තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට මරණ දඩුවම ලබාදෙන බවට රජය ගත් තීන්දුව ආවේගශීලිව සිදුවූවක් බව අධිකරණ හා… Read More

Gossips

දෙබර ප්‍රහාරයකින් ශිෂ්‍යත්ව සිසුන් සහ දෙමාපියන් 60 ක් රෝහලේ

පදවිය – ඒ යාය – ශ්‍රී සුදර්ශන විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් සඳහා පැමිණි පිරිසකට අද දෙබර ප්‍රහාරයක් එල්ල වුණා. හෙට පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන්… Read More

Gossips

පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තාව එළියට

2016 වසරේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා එම අවස්ථාවේ මත්පැන් පානය කර සිට නොමැති බව ඔවුන්ගේ මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණ වනවා. එහි දැක්වෙන්නේ එක් සිසුවෙකුගේ… Read More

Gossips

ජනතාව සතුටු වන ආකාරය ජනපති කියයි

ලිප්ටන් වටරවුමේ සිට ප්‍රශ්න කරන දේශපාලනඥයින්, ගමේ සංවර්ධන කටයුතු පිළිබදව ජනතාව සතුටු වන ආකාරය දැක බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන… Read More

Gossips

උතුරට වෙනසක් නැහැ – අගමැති කියයි

සංවර්ධන කටයුතු සිදුකිරීමේදී උතුරට වෙනසක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චි මණ්ඩපයේ නව ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට අද… Read More

Gossips

ඒකාබද්ධයේ රැළිය අසාර්ථකයි – ඇමති අකිල විරාජ්

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේ පැවැත්වූ විරෝධතා රැළිය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළුතර අද පැවති ජනහමුවකින්… Read More

Gossips

රන් මිශ්‍ර පස් රට යවන නීති දැඩි වෙයි

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අපද්‍රව්‍ය ලෙස එක්රැස් වන පස් පිටරට යැවීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සදහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එහි සභාපති… Read More

Gossips

පානදුරේ මියගිය පුද්ගලයා ගැන විවෘත තීන්දුවක්

පානදුර දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන, බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මියගිය පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි චමින්ද ප්‍රනාන්දුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා…. Read More

Gossips

රට අස්ථාවර කර ඇතැයි බැසිල්ගෙන් චෝදනා

‘‘ආණ්ඩු විරෝධී ජාතික හටන ’’ නමින් නිවිතිගල ප්‍රදේශයේ අද පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ අසත්‍ය චෝදනා එල්ල කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව පසුගිය… Read More

Gossips

මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමට තමා කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. ඒ අද පස්වරුවේ පොළොන්නරුව නව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. Read More