Gossips දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක් දෙහිවල – ගාලූපාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අද අලූයම හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ජීවිත හානිද වාර්තාවී නැහැ. මෙම අනතුරින් සිදුවූ අලාභය මෙතෙක්… Read More
Gossips update :- දොඩන්දූව දුම්රිය අනතුරින් අයෙක් මරුට දොඩන්දූව පාළම ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරින් තුවාල ලැබූ 04 දෙනෙකු, කරාපිටිය රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයෙකු මෙලෙස මියගොස්… Read More
Gossips විදුලි අර්බුධයට හේතුව විපක්ෂ නායක කියයි වර්තමානයේ රට තුළ විදුලි අර්බුදයක් නිර්මාණ්‍ය වී ඇත්තේ රජයේ කළමනාකාරීත්වයේ වරදකින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් හමුවේ… Read More
Gossips දොඩන්දූව රත් කළ දරුණු අනතුර මෙන්න update :- දොඩන්දූව දුම්රිය අනතුරින් අයෙක් මරුට දොඩන්දූව පාළම ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරින් තුවාල ලැබූ 04 දෙනෙකු, කරාපිටිය… Read More
Gossips ඉදිරි ජනාධිපතිවරණය ගැන විවිධ අදහස් ඉදිරි ජනාධිපතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළකළා. Read More
Gossips නදීමාල් පෙරේරා සමග පිටුවහල් කළ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට නදීමාල් පෙරේරා සමග පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips යකඩ යකා පෙනි පෙනී අවදානමේ දැමූ ජීවිතය මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී විදේශීය ජාතිකයෙකු දුම්රියේ ගැටී අනතුරට ලක්වන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. Read More
Gossips ගෙල වැලලාගෙන මියගිය බවට සැක කරන මළසිරුරු දෙකක් හමුවෙයි බලංගොඩ ,නිවසකින් ගෙල වැලලාගෙන මියගිය බවට සැක කරන මළසිරුරු දෙකක් හමුව තිබෙනවා. 26 හැවිරිදි කාන්තාවකගේ සහ ඇගේ පස් හැවිරිදි පුතුගේ මළසිරුරු මෙලෙස හමුව ඇති බවයි වාර්තාවන්නේ. Read More
Gossips සිංහල රාවය, රාවණා බලය සහ සිංහලේ, පරිසර අමාත්‍යාංශයට විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, සිංහල රාවය, රාවනා බලය සහ සිංහ ලේ යන සංවිධානවල නියෝජිතයින් පිරිසක් අද පරිසර අමාත්‍යාංශය වෙත පැමිණීයා. එම සංවිධාන වල නියෝජිත ස්වාමින් වහන්සේලා… Read More
Gossips විදුලිය පිරිමසින්න විදුලි පහන් 2 ක් නිවන්න යෝජනා පවතින අර්බුදය හමුවේ විදුලිය පිරිමැසීමේ යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ විදුලිබල අමාත්‍ය රවී කරුණානායකයි. ඉදිරි… Read More