Gossips සම්බාහනයට මුවාවී කරගෙන ගිය ගණිකා ජාවාරම පරණ කෝට්ටේ පාර, රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් ඊයේ (06) රාත්‍රියේ වටලා තිබෙනවා. ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන… Read More
Gossips වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරක මුර සේවයේ යෙදී සිටි වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වන උද්‍යානය තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට… Read More
Gossips දුම්රිය අනතුර ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි විෂයභාර ඇමතිගෙන් උපදෙස් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද… Read More
Gossips ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම දුම්රිය අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය… Read More
Gossips යාපනයේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට යාපනය,කෝපායි ප්‍රදේශයේ ඊයේ (06) සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණියක් තුවාල ලබා ඇති බව යාපනය කෝපායි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ තෙල් ප්‍රවාහනය කළ බවුසර රථයක්… Read More
Gossips රන් අභරණ සොරකමේ ගිය යුවළක් පොලිස් දැලේ පැටලෙයි රුවන්වැල්ල නගරයේ රන් භාණ්ඩ අලෙවිසැලකින් රන් අභරණ සොරකම් කළ යුවළක් පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් රන් භාණ්ඩ මිලදී ගැනීම බව පවසමින් පැමිණ රුපියල් හැට හතරදහසක් වටිනා රන්… Read More
Gossips මාතර දී පැහැර ගත් උසස් පෙළ සිසුවා සොයා ගැනේ මාතර – ඉසදීන් නගරය ආසන්නයේදී පැහැර ගත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවා අහංගම ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා. තංගල්ල – කඳුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මාතර – හිත්තටිය… Read More
Gossips විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු, සුව ඇමති අඩු කරයි,වෙනසක් නැහැ – මුදල් ඇමති විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතය අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඔවුන්ට පනවා තිබූ සියයට 24ක බදු ප්‍රතිශතය එලෙසම පවතින බවයි එම අමාත්‍යාංශය නිවේදනය… Read More
Gossips විපක්ෂ නායක ධුරය තවදුරටත් සම්බන්ධන්ට – නිදහස් සන්ධානයෙන් තීරණයක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට හිමි විය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් ඊයේ ඒකමතිකව තීරණය කර ඇති… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 20වන කාර් රථය කොලොන්නාවට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More