Gossips වකුගඩු පරීක්ෂණ ගැන, අනුරාධපුරයෙන් ප්‍රාදේශීය රෝහල්වලට චෝදනා උතුරුමැද පලාතේ ප්‍රදේශීය රෝහල්වල සිදුකෙරෙන වකුගඩු රෝගි මූලික පරික්ෂණවල ගැටළුකාරී තත්ත්වයක් පවතින බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර චෝදනා කරනවා. උතුරුමැද… Read More
Gossips සැමියාගේ සිරුර දිවයිනට ගෙන්වා දෙන්නැයි බිරිඳක් ඉල්ලයි කටාර් රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටියදී හදිසි අනතුරකින් මිය ගිය තම සැමියාගේ දේහය දිවයිනට ගෙන්වා දෙන ලෙස බිරිඳ සහ ඥාතීන් රජයෙන් ඉල්ලීමක් කරනවා. ගලේවෙල – බුල්නෑව ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips එමිල් රන්ජන් ළමාහේවා සහ, නියොමාල් රංගජීවට අදත් ඇප නැහැ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ… Read More
Gossips කථානායක ගැන පොහොට්ටුවේ විරෝධය විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නිවැරදි තීරණයක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත… Read More
Gossips ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක ඉරානයට එරෙහිව යලි සම්බාධක පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ, ඇමරිකාව සමඟ අත්සන් කර තිබූ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඉරානය ගත් තීරණයත් සමඟයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ… Read More
Gossips මීරිගම අපනයන කලාපයේ ආදායම් වර්ධනය මීරිගම අපනයන කලාපයේ පසුගිය මාර්තු අවසන් වන විට ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14ක් බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර, ආර්ථිකයට විශාල… Read More
Gossips ඉන්දීය – ශ්‍රී ලංකා යොවුන් සිව්වන එක්දින තරඟය ඇරඹේ සංචාරක යොවුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය මේ වන විට මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය යොවුන් කණ්ඩායම… Read More
Gossips නීති විරෝධීව ප්‍රංශය බලා යද්දී ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් 21 දෙනා රිමාන්ඩ් (ඡායාරූප) නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මාර්ගයෙන් ප්‍රංශය බලා ගමන් කරමින් සිටියදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 21 දෙනා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් අද (06) කොළඹ අතිරේක… Read More
Gossips මාලිංග යළි අවස්ථාවක් ? ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරඟාවලිය ක්‍රීඩා කරනු ඇති බවට තමන් බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර… Read More
Gossips ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 දක්වා ඉහළට ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජය විසින් සිදුකළ සංගණනයකින් අනතුරුවයි මේ බව අනාවරණ වී ඇත්තේ. සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාවට පැමිණීම මීට හේතු වී ඇති බව එරට රජය ප්‍රකාශ… Read More