Gossips හිරු ගමින් ගමට ගොඩමාන්නට හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – පහතහේවාහැට – ගොඩමාන්න ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම… Read More
Gossips සමෘද්ධි නිලධාරීන් අද වර්ජනයක විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගෙන අද දිනයේදී දීප ව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්… Read More
Gossips පැපොල නිසා රජරට පීඨ 3 ක් වසයි රජරට විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන 26 වනදා දක්වා වසා දමා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සඳහන් කළේ මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර, … Read More
Gossips ජල ගාස්තු සංශෝධනය ගැන මැති සබයේදී ඉඟියක් ඉදිරි කාලය තුළදී ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන බව නගර සැළසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වාචික පිළිතුරු … Read More
Gossips හතරවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 3 ක ජයක් සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවති හතරවන එක්දින තරගයෙන් ලකුණු 3 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. තරගයේ ජය පරාජය තීරණය කෙරුනේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ… Read More
Gossips ආණ්ඩුව දුරකථනවලට සවන් දෙන බව ඒකාබද්ධය කියයි ආණ්ඩුව දේශපාලනඥයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකථනවලට සවන් දෙන බවට ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම චෝදනා කළා. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත්… Read More
Gossips ‘‘බෝසත් මාපිය සෙවණ’’ ජනපති අතින් විවෘත වෙයි සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණ සැළසීම සඳහා කළුතර – ඈතගම ඉදිකෙරුණු ‘‘බෝසත් මාපිය සෙවණ’’ අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. අක්කර දෙකහමාරක… Read More
Gossips වර්ජනයක් ගැන වෛද්‍ය නිලධාරීන්ගෙන් යළි අනතුරු ඇඟවීමක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න අනිසි බලතල උපයෝගී කරගනිමින් වෛද්‍ය සභාවේ ක්‍රියාකාරිත්වට මැදිහත් වන්නේනම් නැවත දැනුම්දීමකින් තොරව ක්‍රියාත්මක වන වැඩ වර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ… Read More
Gossips දුම්රිය වර්ජනය නිසා ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි විශ්‍රාම ගිය දුම්රිය රියදුරන්ට යළි සේවයට වාර්තා කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය ඉල්ලිමක් කර තිබෙනවා. ඒ පවතින දුම්රිය වර්ජනය හේතුවෙන්. එමෙන්ම වර්ජනය අවසන් වනතෙක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු… Read More
Gossips දකුණු අප්‍රිකාවට ලකුණු 307 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 307ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට අද වර්ෂාවෙන්… Read More