Gossips මෝල් චමින්දගේ ජාවාරම් මෙහෙයවූ කාන්තාවක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝල් චමින්දගේ ජාවාරම් මෙහෙයවූ කාන්තාවක්, හෙරොයින් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 27 හැවිරිදි මෙම කාන්තාව ග්‍රැන්ඩ්පාස් මාදම්පිටිය ප්‍රදේශයේදී … Read More
Gossips අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ජනාධිපති නිල නිවසේදී මෙම… Read More
Gossips දෙහිවල නැදිමාලේදී හෙරොයින් අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට දෙහිවල – නැදිමාල – සමන් මාවත ප්‍රදේශයේදී හෙරොයින් අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ… Read More
Gossips අනුරාධපුරදී දුම්රියට පැන තරුණයෙකු සියදිවි නසාගනී අනුරාධපුර – දම්වැල් විස්ස ප්‍රදේශයේදී දුම්රියට පැන තරුණයෙකු ඊයේ පස්වරුවේ සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රියකට පැන මොහු මෙලෙස සියදිවි… Read More
Gossips IPL ගහන්න ඉන්දියාවට ගිය මාලිංග මුම්බායි ඉන්දියන් සමඟ එක්වෙයි මේ දිනවල ක්‍රිකට් ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දීය IPL තරඟාවලිය වෙතයි. මෙම තරඟාවලියට එක්වන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ එක්දින නායක ලසිත් මාලිංගයි. මීට පෙර මාලිංග IPL තරඟාවලියට… Read More
Gossips විදුලි අර්බුදයට හේතුව විපක්ෂ නායක පහදයි විදුලි අර්බුදයට හේතුව ආණ්ඩුවේ නිසි කළමනාකාරිත්වයක් නොමැතිවීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධනයන්ගේ 47 වන ගුණ සමරු උත්සවයට… Read More
Gossips කතරගම පූජා භූමියට වාහන ඇතුලූ කිරීමට එරෙහිව හර්තාල් කතරගම පුදබිම තුල වසර 04ක කාලයක් පුරා සිදුවන විවිධ අක්‍රමිකතා වැලැක්වීමට වගකිව යුත්තන් පියවර ගෙන නොමැති බව පවසමින් කතරගම ඒකාබද්ධ වෙලද සංගමය සහ ප්‍රදේශවාසීන් අද හර්තාල් ව්‍යාපාරයක ආරම්භ කරනු… Read More
Gossips අර්බුදය නිමවන තුරු රාජ්‍ය ආයතනවලට ජනන යන්ත්‍රවලින් විදුලිය ලබාගන්නැයි උපදෙස් 2020 වසරේදී කවුරුන් රට භාර ගත්තද මහා විප්ලවීය පරිවර්තනයක් කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සම්මේලනයට කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී… Read More
Gossips කිඹුලාඇලේ ගුණාගේ ගෝලයින් හතරදෙනෙකු වත්තලදී අත්අඩංගුවට ඉන්දියාවේ සැඟව සිටින පාතාල නායක කිඹුලාඇලේ ගුණාගේ ගෝලයින් හතරදෙනෙකු හැඳල – වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සමීර මධුරංග ප්‍රනාන්දු… Read More
Gossips වැසි ඉල්ලා ජය ශ්‍රී මහා බෝධියට පැන් පූජා කිරීම අද ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබෙන ලෙසට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැන් පූජා කිරීමේ මහෝත්සවය අද සිදුකිරීමට නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මෙම උත්සවය සංවිධාන කරන අතර, පස්වරු 3 ට… Read More